2050 ජීවත් වෙන මිනිසුන් කිහිපදෙනෙකුගේ වැඩ කිඩ 15 ක්

මෑතකදී කරපු අධ්‍යයනයකට අනුව නිර්මාණශීලී පුද්ගලයන් ගොඩ කාලයක් ජීවත් වෙන බව හොයාගෙන තියනවා.. ඒ විතරක් නෙවෙයි, නිර්මාණාත්මක මනස ඔවුන්ගේ විවෘතභාවය නිසා වයස්ගත වන විට ඔවුන් වඩාත් නිර්මාණශීලී විය හැකි බවත් මේ අධ්‍යයනයෙන් පෙන්නුම් කරනවා. නිර්මාණශීලී පුද්ගලයින් ගොඩක් වෙලාවට ආතතියට ප්‍රතිචාර දක්වන්නේ එයාලට බාධා කරන බාධකයක් ලෙස නොව, ජය ගැනීමට තිබෙන අභියෝගයක් ලෙස බවත් එම අධ්‍යයනය මගින් හෙළි වුණා.

ඉතින් අද අපි ඔයාට අරගෙන ආවෙ ඔයාගෙ කුතුහලය වැඩි කරලා මනස ප්‍රබෝධමත් කරන්න උපකාරී වෙන පුදුමාකාර නව නිර්මාණ එකතුවක්.

01. අද මම මගේ පළවෙනි පච්චය ගහගත්තා. ඒක අඟල් හයක අඩිරූලක්.
© mistersavage/imgur
02. අල්ලන්න ඕන නැති ඩිස්පෙන්සරයක්
© whatnicknametouse/reddit
03. මේක හදලා දෙන්න කියලා පෑස්සුම්කරුවෙකුගෙන් ඉල්ලුවාම
© justshtmypnts/reddit
04. ඉඩකඩ ඉතිරි කර ගැනීම
© Sunst****1/reddit
05. අපට කාර්යාලයක රාක්කයක් හදන්න උවමනා වුණා. මිටියට රබර් පටි ගැටගහලා උපකරණයක් හදාගත්තා.
© mnovelli2/reddit
06. ආර්ද්‍රතාකාරකයක් නොමැති විට සහ මෑතදී ඇති වුණු සීතල නිසා නිවස අධික ලෙස වියළී ගිය විට
© Mulligan315/reddit
07. කේක් එකක් හදන්න හැමෝම පාවිච්චි කරන උපකරණම ඕන නෑනේ.
© ginaaaweenaaa/reddit
08. මගේ යාලුවගෙ පීසා උදුන
© jbnarch25/reddit
09. ඉතා විශාල වියනක් ඕන වුණාම
© coolguy8445/reddit
10. සල්ලිවලට ගන්නවා වෙනුවට මම තනියම ස්කේට් බෝඩ් හදාගත්තා.
© flowersontrees/reddit
11. ප්‍රතිචක්‍රීකරණය කල දත් බුරුසු රඳවනයක්
© 4**o/reddit
12. මගේ අලුත් වායු පිරිසිදු කරන උපකරණය
© ilikefixingthingz/reddit
13. පරණ මේස්වල ප්‍රයෝජන
© afs5982/reddit
14. ඔෆිස් එකේදි දකින්න ලැබුණු දෙයක්
© FAXOD/reddit
15. චිමිනි ස්ටාටරයක් ​​මත මස් පිළිස්සීම
© BrooklynDuke/reddit

Leave a Reply

Your email address will not be published.