ළමයි සමග ශොපින් කරන එක කෙතරම් අමාරුද පින්තූර 25 කින්

දරුවන් එක්ක ශොපින් යන එක තරම් එපා කරපු වැඩක් දෙමව්පියන්ට නෑ කියලා අපි දන්නවා. ඇත්තටම පොඩි දරුවොත් එක්ක ශොපින් යන්න නම් අම්මලා තාත්තලට නිර්භීතකම හා ධෛර්ය සම්පන්න බව තියෙන්නම ඕන.

ශොපින් යන එක ගැන ගැන දරුවන් ඇත්තටම හිතන්නෙ මොන වගේ දේවල්ද කියලා පෙන්වන ඡායාරූප 25ක් තමයි අද අපි ඔයාට අරගෙන ආවෙ.

01. මිනිත්තුවකට වඩා ගතවන ඕනම වැඩක් කියන්නෙ හරිම වදයක්
© queenjezzy/reddit
02. මුලින් ශොපින් යන්න කැමති නැති වුණත්…
© TheMattAttack/reddit
03. වඩාගන්න කියලා අම්මට කිව්වට අම්මා වඩාගත්තෙ නැති වුණාම
© Macgyver/facebook
04. ලොකුම භීෂණය පටන් ගන්නෙ අම්මා කාත් එක්ක හරි කතාවක් පටන් ගත්තමයි
© KingKumquat/imgur
05. එතකොට තමයි දුක සහ බලාපොරොත්තු සුන්වීම තවත් සඟවන්න බැරි වෙන්නෙ.
© underthesea69/reddit
06. ඒවා හංගන්න කිසිම ශක්තියක් නෑ
© drdiddles/reddit
07. අත දෙන්න කැමති ඕනම කෙනෙක්ගෙන් උදව් ගන්න ළමයෙක්
© unknown author/imgur
08. සමහර විට හැංගිමුත්තන් සෙල්ලම කියන්නෙ ඔයාටයි ඔයාගෙ දෙමාපියන්ටයි විනෝදයක් ලබාදෙන වැඩක්
© heylaurel/reddit
09. හැංගීමට ඇති විශිෂ්ට හැකියාවෙන් දෙමාපියන්ට හාට් ඇටෑක් හදවන්න පුලුවන් ළමයෙක්
© zandermatthews/reddit
10. එයා ගොඩවෙලාවක් මෙතන හිටගෙන ඉඳලා වගේ
© robotbeard/reddit
11. කඩේ තියන දේවල් ඒ වෙලාවෙන පාවිච්චි කිරීම
© ryand94/reddit
12. කඩේට යන්න ඇඳුම් ඇඳගන්න කියලා ළමයින්ට කිව්වම
© ahhvey/reddit
13. මේ දේවල් ගැන ඔයා මොනවද හිතන්නෙ?
© mike_pants/reddit
14. සමහර විට ළමයින් සාප්පුවක් තුළ විනෝද වීමට ඉතා අසාමාන්‍ය ක්‍රම හොයාගන්නවා
© katoninetales/reddit
15. ශීත කළ එළවළු ගත්තට පස්සෙ මම හැරුණෙ මේ පැත්තටයි
© autopritts/twitter
16. විනාඩි 20 කින් ඩොලර් 1,300 ක් වටින රූපලාවණ්‍ය ද්‍රව්‍ය විනාශ කරන්නත් පුලුවන්
© extraordinarylifemua/facebook
17. නැත්නම් මේ වගේ ලොකු අවුලක් කරන්න පුලුවන්
© Goobersnooch/reddit
18. නමුත් හැම කොල්ලෙක්ටම අම්මත් එක්ක ශොපින් යන එක නම් හරිම කරදරයක්
© RyanKennemur/imgur
19. කුඩා කල සිටම කාන්තාවන් සාප්පු සවාරි සඳහා වඩාත් පහසුවෙන් හැඩගැහෙනවා
© lordjesustheresafire/imgur
20. පිරිමින් තමන්ගේම විදිහට වැඩ කරන්න කැමතියි
© nthensome/reddit
21. තරුණ කාන්තාවන් අවසාන උත්සාහයේදී ඉවසීම පෙන්වනවා.
© CeriLKilla/reddit
22. අපට මේවා ගෙදර ගෙනියන්න බැරි නම් ළමයින්ට මේ කරත්ත නිර්මාණය කරන්නේ ඇයි?
© ladybeardylove/reddit
23. ඕනෑම අපහසු තත්වයකට හැඩගැසීමේ සුවිශේෂී හැකියාවක් දරුවන්ට තිබෙනවා
© pine_prime/twitter
24. මේ වගේ තත්වයක් ගෙදරදි හදාගන්න අමාරුයි
© awwyeahgetit/reddit
25. අහිංසක පෙනුමයි ආකර්ෂණීය බවයි නිසා එයාලගෙ හැම විහිළුවකටම සමාව දෙන්න හිතෙනවා
© VampirezKing/imgur

Leave a Reply

Your email address will not be published.