ළමයින් වැඩිහිටියන්ට වඩා විනෝදජනක බව ඔප්පු කරපු අවස්ථා 19 ක්

පොඩි දරුවන් ඉන්න නිවසක් කියන්නෙ සතුටින් පිරුණු තැනක්. එයාලා කරන සමහර වැඩ නිසා අපිට පොඩ්ඩක් තරහ ගියත් ඇත්තටම කුඩා දරුවන් හරිම විනෝදජනකයි. ඔයාලගෙ පවුල් ජීවිතයත් කිසිම වෙලාවක කම්මැලිකමක් නැතුව ගතකරන්න පුලුවන්.

ඔන්න අද අපි ඔයාට අරගෙන ආවෙ කුඩා දරුවන් කියන්නෙ වැඩිහිටියන්ටත් වඩා විනෝදජනක පිරිසක් කියලා පෙන්වන හොඳම උදාහරණ 19 ක්.

01. මගේ දරුවා උදේට කාටූන් බලන්න ඕන කියලා කියන්නෙ මෙහෙමයි.
© andyhappy/reddit
02. පාන් ඕනෙද?
© Sharon2911/reddit
03. කම්පියුටරේ මවුස් එකත් අරන් ඇවිදින්න යන දරුවෙක්
© lauraprenders/reddit
04. අපි හැංගිමුත්තන් සෙල්ලම් කරමින් හිටියෙ
© graspingwind/reddit
05. ඉපදිලා දවස් දෙකක් යනකොටම ජීවිතේ එපා වෙලා වගේ
© Sonakstyle/reddit
06. අද මගේ දුව මට මේ බ්‍රේස්ලට් එක හදලා දුන්නා.
© Archaic_Hero/reddit
07. මගේ වයස අවුරුදු 4ක් වන මගේ පුතා හිතන් ඉන්නෙ එයා නින්ජා කෙනෙක් කියලයි. මගේ බිරිඳ‘ පෙර ’පින්තූරයක් ගෙන ඔහුට පෙන්නුවා. ඔහු සම්පූර්ණයෙන්ම සිතන්නේ අපේ කළු උපකරණ ඉදිරිපිට ඔහු සම්පූර්ණයෙන්ම නොපෙනෙන බවයි.
© huntwithdad/reddit
08. මේ ළමයා පේළියෙන් පේළියට ගිහින් බැලුවා.
© speldenaar/reddit
09. මගේ දුව රෝමයේ කොලොසියම බලන්න ගිහින් සතුටු වුණ හැටි
© D3K0/reddit
10. මගේ හයවන ශ්‍රේණියේ වාර්තා පොතේ ෆොටෝ එකට මම බොරු කණ්නාඩි සහ බොරු දත් දාගෙන හිටියෙ මගෙ අම්මට විහිළුවක් කරන්න හිතාගෙනයි.
© Bullboah/reddit
11. මෙච්චර දවසක් පූසා එලියට යන්න ඇත්තෙත් මේ දොරෙන්
© xAmericanNightmarex/reddit
12. මගේ පුතා මුහුදු වෙරළට ගිය මුල්ම ගමනේදී මුහුදු වෙරළේ තිබිලා මේ සිප්පි කටු හොයාගත්තා.
© ShadyDingo/reddit
13. ඇඳුම් කඩේට ගිහින් මගේ දුව කරපු දේ
© Codybrown23/reddit
14. මගේ දරුවාට පූසට කෑම දෙන්න කිව්වම
© Josh_Lyman/reddit
15. වයස 6 ක්වන අපේ දරුවා ඊයේ ගෙදරින් පැනලා ගියා. ඉතින් අපි එයාට කිව්වා අපි එයාට ආදරෙයි, එයාට ඕන දෙයක් තියනවනම් ආයෙත් එන්න කියලා. දරුවා ඇවිල්ලා පූසව අරගෙන ගියා.
© NuggLife_/reddit
16. නත්තල් උත්සවය වෙනුවෙන් මගේ දුව මගේ පුතාට අත්සන් කළ පින්තූරයක් දුන්නා.
© Nomad-Rambler/reddit
17. අපේ ළමයා එයාගෙ කූඩාරමේ හිරවෙලා
© jb69029/reddit
18. මම මේ දැන් මගේ 17 හැවිරිදි පුතාව වඩාගත්තා. ඒ එයාගෙ දින 3 ක් වයසැති සහෝදරිය ගැන එයාට ඉරිසියා හිතුණු නිසයි.
© BertJPDXBKLN/reddit
19. මගේ පුතා මගෙන් ඇහුවා ඇයි මේ කාන්තාව පූප් සඟරාව කියවන්නේ කියලා. මට හරිම ආඩම්බරයි.
© PantsOfSteel/reddit

Leave a Reply

Your email address will not be published.