හොදටම දුරදිග බලල කටයුතු කරන පුද්ගලයින් 20 ක්

අද, තාක්‍ෂණය හැම තැනකම, හැම දේකටම පාවිච්චි වෙනවා. ඒ නිසා අපේ ජීවිතය අපේ මුතුන් මිත්තන්ගේ ජීවිතයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියනවා. අපිට මේ ග්‍රහලෝකයේ ඉන්න අවශ්‍ය පහසුකම් සලසන එක එක විදිහේ උපකරණ නිපදවීමට අද වෙනකොට මිනිසුන් සමත් වෙලා තියනවා. හැබැයි මේ මොළකරුවන්ට එයාලගෙ නිර්මාණශීලීත්වයට ලැබෙන්න ඕන ජනප්‍රියත්වය නම් තාම ලැබිලා නෑ.

ඒ නිසා, අපේ ලෝකෙ අද්විතීය සහ ප්‍රයෝජනවත් නව නිපැයුම් නිර්මාණය කරපු නිර්මාණශීලී පුද්ගලයන්ගේ ඡායාරූප එකතුවක් තමයි අද අපි ඔයාට අරගෙන ආවෙ.

20. ජීවිතයට පාඩමක්
© psiquex7/ Reddit
19. වැදගත්ම දේ උත්සාහයයි.
© Pisiquex7/ Reddit
18. ඉස්කෝලෙ යන කාලෙ මේ ක්‍රමය දැනගෙන හිටපු නැති එක ගැන නම් මට දුකයි.
© Psiquex7/ Reddit
17. එයා වැරදිද?
© lalafreitasr/ Twitter
16. ෆෝන් හෝල්ඩර් එක වීදුරුව මත නොතැබිය යුතු බව ඔහුට කියන්නේ කවුද?
© psiquex7/ Reddit
15. මේ පුද්ගලයා දැනටමත් 2050 ජීවත් වෙන කෙනෙක් වගේ.
© psiquex7/ Reddit
14. ඒක ඇත්තෙන්ම ලස්සනයි.
© psiquex7/ Reddit
13. කොස්සේ යට කොටස ඉවත් කරන්න පුලුවන් විදිහට තියෙන්නෙ මේ නිසාද?
© matandomatheus/ Twitter
12. TV ස්ටෑන්ඩ් එකක මිල වැඩි නිසා…
© Psiquex7/ Reddit
11. ඇඳුම් පැළඳුම්වලට විතරක්ම නෙවෙයි.
© atodosdesde1992/ Twitter
10. අයිස් බාත් එක ලෑස්තියි.
© Psiquex7/ Reddit
09. කෙනෙක් තනියම ජීවත් වෙන්න පටන් ගන්නකොට, ජීවිතය ලේසි නෑ.
© Psiquex7/ Reddit
08. දැන් හැඳි ගෑරුප්පු 2ක් ඕනෙ නෑ.
© paIestrino/ Twitter
07. මම හිතන්නේ ඉස්සන්ට බටර් දැම්මට ගොඩක් රසයි.
© Psiquex7/ Reddit
06. නිර්මාණකරුවන්ට මේ වගේ සිතුවිලි තියන එකත් හොඳයි.
© Psiquex7/ Reddit
05. කැඩුණට පස්සෙ ටේප් දාලා අලවනවට වඩා දැන්ම පරිස්සම් කරගන්න එක හොඳයි.
© jrjr_marcelo/ Twitter
04. අඩුවකට තියෙන්නෙ රෝස මල් පෙති ටිකක් සහ සුවඳ ඉටිපන්දමක් විතරයි.
© eaiguh/ Twitter
03. අනිත් අයව විනිශ්චය කරන්නේ ඇත්තම විදිහට ජීවත් නොවූ අය විතරයි.
© Psiquex7/ Reddit
02. හොරකම් නවත්තන අලුත්ම විදිහ
© Psiquex7/ Reddit
01. පාරිභෝගිකයින්ගේ හිත දිනා ගන්න හැටි
© Psiquex7/ Reddit

Leave a Reply

Your email address will not be published.