හිනා යන්න තරම් දේවල් මොනවද කියල ඔප්පු කරන පින්තූර 17 ක්

කුඩා වරුවන් දිනකට හාරසිය වතාවක් පමණ සිනහවෙන අතර, වැඩිහිටි වියේදී මෙම සංඛ්‍යාව දිනකට 40 වරක් දක්වා අඩු වෙනවා. එක් අධ්‍යයනයකින් හෙළි වුණේ වාර්ෂික පොත් ඡායාරූපවල වැඩිපුරම සිනාසෙන කාන්තාවන් ඊළඟ වසර 30 තුළ ප්‍රීතිමත් ජීවිතයක් ගත කළ බවයි. ඒ හා සමානව, වැඩිපුර සිනහ වුණු බේස්බෝල් ක්‍රීඩකයන් සාමාන්‍යයෙන් සිනහ වුණු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වඩා වැඩි කාලයක් ජීවත් වුණු බවත් මේ අධ්‍යයනයෙන් හෙළිවුණා.

ඉතින් ඔයාටත් වැඩි කාලයක් සතුටින් ජීවත් වීමට උදවු වෙන හාස්‍යජනක ඡායාරූප 15ක් තමයි අද අපි අරගෙන ආවෙ.

01. බබාගෙ කොණ්ඩෙත් එක්ක විනෝද වීම
© NICUnurseinCO / Reddit
02. මගේ තාත්තා පිඟන් කෝප්ප හෝදන්න කැමතිම නෑ. අපේ නංගි තාත්තලාගේ දවසට හදපු කේක් එක මෙන්න.
© TheCalmPirateRoberts / Reddit
03. මමයි බිරිඳයි පදික වේදිකාවේ ඇවිදිමින් ඉන්නකොට අපේ හෙවණැලි හරියට තාත්තයි දුවයි වගේ පෙනුණා.
© glaroc / Reddit
04. මගේ සීයා ආපනශාලා විශ්වාස කරන්නෙම නෑ. ඒ නිසා ඔහු මේවා ඔහුගේ කමිස සාක්කුවේ රැගෙන යනවා. (C කියන්නෙ කැරොල්, E කියන්නෙ එඩ්වඩ් සඳහා)
© DrTallF*** / Reddit
05. මම හිතන්නේ මගේ බිරිඳ යමක් යෝජනා කිරීමට උත්සාහ කරනවා.
© YummyTer***8259 / Reddit
06. ස්ටිකරයක් දක්ෂ ලෙස භාවිතා කිරීම
© Dutch_Cat / Reddit
07. මම නත්තලට ගෙදර එන්නෙ නෑ කියලා තාත්තට කියලා මේ තෑග්ග තාත්තට දුන්නා.
© Fu***ngForklifts / Reddit
08. ඔබට එය රඳවාගත නොහැකි වූ විට.
© HappyNatureNation / Reddit
09. මගේ සීයාගේ දොර සීනුව
© DivingCatcher10 / Reddit
10. මම මගේ 17-හැවිරිදි පුතාගෙන් ඇහුවා එයාට උදේට කන්න මොනවද ඕන කියලා.
© Exp*** / Reddit
11. මගේ තාත්තා හිතන්නෙ ඔහු හාස්‍යජනක බවයි.
© Potterodactyl / Reddit
12. වැඩට යනකොට දැක්කෙ
© degener***86 / Reddit
13. එයා කිව්වෙ හිනාවෙන්න මාළු ඇල්ලුවා කියලයි.
© tauredhiel13 / Reddit
14. මම නත්තලට මගේ නැන්දලා බලන්න ආසයි.
© Strangergreen / Reddit
15. මගේ ස්වාමිපුරුෂයා ජලනල කාර්මිකයෙක් වන අතර ඔහුගේ සමාගම ඔහුට චොකලට් වැසිකිලි එවලා.
© Morticia0 / Reddit
16. බැරිස්ටා මට නොමිලේ ‘පුදුම කෝපි’ එකක් හදලා දෙන්න පුලුවන්ද කියලා ඇහුවා. මෙන්න මේකයි අන්තිමට වුණේ.
© capt-nemo3 / Reddit
17. නියම පච්චය
© desmosabie / Reddit
© desmosabie / Reddit

Leave a Reply

Your email address will not be published.