හැමෝටම නොලැබෙන පුදුමහිතෙන දෙයක් ලැබුණු අවස්ථා 17 ක්

මිනිසුන් දිනපතාම සමාජ මාධ්‍යවල විවිධ පින්තූර පළ කරනවා. සමහරවිට එක වරකට ඡායාරූප කිහිපයක්. ෆේස්බුක් එකට විතරක් දවසට ෆොටෝ මිලියන 300කට වඩා අප්ලෝඩ් වෙනවා. ඉතින් මේ අතර මිනිසුන් එයාලට දකින්න ලැබෙන විශේෂ දේවල්වල පින්තූරත් අන්තර්ජාලයේ බෙදාගන්නවා.

අද අපි ඔයාට අරගෙන ආවෙ බලාපොරොත්තු නොවූ වෙලාවක මිනිසුන්ට දකින්න ලැබුණු පුදුමාකාර දේවල්වල පින්තූර 17ක්.

01. ඇත්තටම රතු පාට රතුළූණු
02. කොහෙද මේ යන්නෙ?
03. FMRI අධ්‍යයනයක පැය ගණනාවක් ස්වේච්ඡා සේවය කිරීමෙන් පසු මගේ මොළයේ 3D මුද්‍රණයක් ලැබුණා.
04. ඔන්ලයින් ඕඩර් කරපු පිඟන් පහ ආවෙ වෙන වෙනම විශාල පැකේජ පහකින්.
05. අද මට කළු අයිස්ක්‍රීම් හම්බුණා. ඒක හරිම රසයි.
06. අවුරුදු 21ක දෛනික භාවිතයෙන් පසු, මගේ අයි-පොඩ් එක දූවිලි නිසා ක්‍රියා විරහිත වුණා.
07. ලස්සන නිවසක්!
08. මුල් අභිමානවත් ධජය සහ එය මැසූ මහන මැෂිම.
09. ආයෙත් සම්පූර්ණ පැළයක් බවට පත් වීමට උත්සාහ කරන තක්කාලි ගෙඩිය.
10. ලී කොටයක් මැද තිබී සොයාගත් අශ්ව ලාඩමක්.
11. විවිධ ටොපිං සහිත යෝධ ප්‍රෙට්සල් එකක්
12. මගේ අසල්වැසි නිවසෙහි ඇති පහන් කණුවේ තිබෙන සැබෑ දැල්ල.
13. මගේ කාර්යාලය අසලම සිටින් පාත්තයා අද පැටවුන් බිහි කරලා.
14. මෝරෙකුගේ හැඩැති පර්වතය
15. අහඹු උපකරණයකින් සීල් කරපු Oreo බිස්කට් එක.
16. මගේ වත්තෙන් ලැබුණු අතිවිශාල ඇස්පරගස් කැබැල්ල
17. විශාලතම පොකිරිස්සෙකුගේ කටුවක්

Leave a Reply

Your email address will not be published.