හැමෝටම නොලැබෙන ඉතා දුර්ලභ අවස්ථාවක ලබාගත් ජායාරූප 17 ක්

සමහර අවස්ථාවලදි අපි හිතන්නෙවත් නැති විදියට අපි ගන්න ඡායාරූප වල හරි පුදුම දේවල් තියනවා. ඒත් හරිම කලාතුරකින් තමයි අපිට ඒවා දකින්න ලැබෙන්නෙ. හරිම අහම්බෙන් දකින්න ලැබෙන මේ වගේ අමුතු දේවල් අපිව පුදුමයට පත් කරනවා.

ඔන්න ඉතින් අපි අද ඔයාලට අරගෙන ආවෙ ඒ වගේ අවස්ථාවල කැමරාවට අහු වුණු අපූරු ඡායාරූප 17 ක්

01. ශීත කාලයේ ට්‍රැවල් කලොත් මේක තමා වෙන්නෙ
02. එයාගෙ කට නේද?
03. මල් කුමාරිටත් වෙඩින් එක එපා වෙලා
04. බල්ලෙක් නේද?
05. එයාලව බේර ගෙන
06. ඇයි මේ බය වෙලා?
07. ඇහැට ඉර එළිය වැදිලද?
08. මොකක් උඩද එයා ඉන්නෙ?
09. පූල් එකට පනින අතරෙ අහම්බෙන් වැදුණු ඡායාරූපයක්
10. එකක් ඇතුලෙ තව එකක්
11. මෙයාලා මට දෙන වදයක්
12. බයිසිකල් සීට් එකේ ඇතුළ
13. ඉස්තාන්බුල් වලදි ඇස ගැටුණු එකක්
14. එයාලා මාව කවදාවත් හොයා ගන්න එකක් නෑ
15. එයා මොකද ඒ කරන්නෙ?
16.එයා හොඳටම නිදි
17.මෙයාගෙ බෙල්ලෙ දිග!

Leave a Reply

Your email address will not be published.