හැමදේම සිදුවන්නේ වෙලාවත් සමග බව පෙනවන පින්තූර 18 ක්

හරිම වෙලාවෙදි ෆොටෝ එකක් ගැනීමේ දක්ෂතාවය තියන අය එයාලා ගන්න පින්තූරවලින් නිතරම අපව පුදුමයට පත් කරනවා. ඇත්තටන එතන මොකද්ද වෙලා තියෙන්නෙ කියලා තේරුම් ගන්නත් අපිට ගොඩක් වෙලා යනවා. මේ වගේ වෙලාවට ෆොටෝ ගන්න අයට සමනල තටු තියන ආච්චි කෙනෙක්, ගැහැණු ළමයෙකුගේ ඔලුව වෙරළෙන් ඉවතට අදින මුහුදු කුරුල්ලෙක් වගේ අමුතුම ඡායාරූප ගන්න අවස්ථාව ලබෙනවා.

ඉතින් අද අපි ඔයාට අරගෙන ආවෙ නියම වෙලාවෙ නියම තැනදි අහම්බෙන් වැදුණු පුදුමාකාර පින්තූර 18 ක්.

01. අපේ බූල් බබාලත් එක්ක ගත්ත පවුලේ ඡායාරූපයක්.
© xmoana / reddit
02. සමනල්ලු මෙච්චර කාලයක් ජීවත් වේවි කියලා නම් මම දැනගෙන හිටියෙ නෑ
© alsatianson / reddit
03. අත්භූත අතක්
© MotherKoko***z / reddit
04. හරී.. අල්ලගත්තා
© rossjeffnards / reddit
05. අපි දෙන්නම ඔයා දිහා බලාගෙන ඉන්නවා
© theblueshad0w / reddit
06. ලොකු විපතට තත්පරයකට කලින්.
© APurpleTRex / reddit
07. පොඩි බබා හරියට මැජික්කාරයෙක් වගේ පේන්නෙ
© KellJoy / reddit
08. ඔයා තමයි ඒක කිව්වෙ
© mldljns / imgur
09. අවුරුද්දකට කලින් මගේ යාලුවා රෝලර් කෝස්ටරයකදී එයාගෙ ෆෝන් එක නැති කරගත්තා. ඒක ෆොටෝ එකකට අහුවෙලා තිබුණෙ මෙහෙමයි
© moonshine12 / reddit
10. වේගය සහ කම්මැලිකම එක් රාමුවක් තුළ හමු වුණාම
© ian1865 / reddit
11. සීයා සහ එයාගෙ සහෝදරයන් තුන්දෙනා 1940 දී, ලොකු කරදරේකට මොහොතකට කලින්
© bfrickey / reddit
12. මහා ඩොග්සිලා
© Calcanius / reddit
13. දුර්ලභ දසුනක්, IKEA එකේ පූසෙක් එයාගෙ කෑලි එකතු කරන හැටි
© greengeorgi / reddit
14. යෝධ බල්ලෙක් හිම පාරක් දිහා බලන් ඉන්නවා
© Miko54 / reddit
15. මගේ සහෝදරයාගේ ෆෝන් එකේ කැමරාවට මේ අකුණු සැරය හසුවුණු හැටි
© AmericanSpaghetti / reddit
16. මගේ යාලුවා මේ කුරුල්ලට ආදරෙයි
© sause246 / reddit
17. දැවැන්ත හිසකෙස්!
© Speeider / reddit
18. මම ඒක තවත් ලස්සන කරලා දෙන්නම්
© ohcarroll / reddit

One Comment on “හැමදේම සිදුවන්නේ වෙලාවත් සමග බව පෙනවන පින්තූර 18 ක්”

Leave a Reply

Your email address will not be published.