හැමදේම ඇහට පෙනෙන ආකාරයට නොමැති බව පෙන්වන පින්තූර 15 ක්

අපිට හැමවිටම අපි දකින දේවල් පවා විශ්වාස කරන්න අමාරුයි. අපේ ඇස්වලට එක පාරටම පෙනෙන දේ සමහර විට ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් වෙන්නත් පුලුවන්. අපි මේවට කියන්නෙ දෘෂ්‍ය මායාවන් කියලයි. ඉතින් තමන්ගෙ වටපිටාව ගැන අවධානෙන් හිටියොත් මේ වගේ පුදුමාකාර දේවල් නිරීක්ෂණය කරන්න ඔයාටත් පුලුවන්.

අද අපි ඔයාට අරගෙන ආවෙත් අන්න ඒ වගේ අපේ ඇස්වලට අභියෝග කරන වෙනස්ම විදිහේ ඡායාරූප එකතුවක්.

01. අපේ අම්මගෙ වත්තේ හැදුණු යෝධ කහ පිපිඤ්ඤා
© Ghosttrappedinabeat / Reddit
02. එක බල්ලෙක් හරියට අනෙක් බල්ලාගේ හෙවණැල්ල වගෙයි පේන්නෙ.
© cheesewit40 / Reddit
03. මගේ පෙම්වතියගේ පිටුපසින් තිබුණු වලාකුළ සිතිවිලි බුබුලක් වගේ.
© Dodoman0 / Reddit
04. සිහින් ලී තහඩු වලින් සාදන ලද නෝට්පෑඩ් එකක්
© nicholas_janik / Reddit
05. මගේ සිල්ලර වෙළඳසැලේ ප්‍රදර්ශන සඳහා වෙන් කරලා තිබෙන ඉඩ හරියට, ට්‍රක් රථයක් තාප්පයක් කඩාගෙන ගිහින් වගේ.
© Razetony / Reddit
06. මගේ පතොක් පැළ හාවෙකු අල්ලගන්න සූදානම් වන දඩයක්කාරයෙක් වගේ.
© chrisprattypus / Reddit
07. මේ ටෙස්ලා චාජරය හදලා තියෙන්නෙ පැරණි ගෑස් පොම්පයක් වගෙයි.
© Indieobsession / Reddit
08. තම්බපු බිත්තරය බිඳී කහ මදය එයින් පැන යාමට උත්සාහ කරන කුඩා මිනිසෙක් වගේ පේන අවස්ථාවක්
© MysteriousNick1304 / Reddit
09. මෙම මැලවී ගිය මල් හරියට වම්බටු ඉමොජිය වගෙයි.
© Grindalokki / Reddit
10. මේ කොටයේ මැද හාවෙක්ගෙ රූපයක් තියනවා.
© FeralGerbal64 / Reddit
11. උකුස්සෙකු සහ කුඩා කූඩුවක් වගේ පෙනෙන පර්වතයක්
© FortiEquo / Reddit
12. මේ කවුළුවේ තියන චිප් එක බළලෙකුගේ මුහුණකට සමානයි.
© andyss*** / Reddit
13. මේ රටාව කලබල වූ එල්මෝ වගෙයි.
© Chiefnuggett / Reddit
14. මම පසුගිය දවසක ගිගුරුම් සහිත කුණාටුවක ඡායාරූපයක් ගත්තා. එහි මිනිසෙක්ගෙ හැඩයේ අකුණක් සටහන් වී තිබුණා.
© s***alexa / Reddit
15. මෙම බාධක ඉතා සමීප අඩි ධාවන තරඟයක අවසන් අදියරේ සිටින බවක් පෙන්නුම් කරනවා..
© g8rgood / Reddit

Leave a Reply

Your email address will not be published.