හරියටම තේරුම් ගන්න තුන්පාරක්වත් බලන්න වෙන පින්තූර 19 ක්

අද අපට තියන නවීන තාක්‍ෂණයත් එක්ක, එදිනෙදා ජීවිතයේ අවස්ථා ඇසිපිය ගහන තරම් වේගවත් සහ පහසු කරගන්න අපට පුළුවන් වෙලා තියනවා. සමහර විට, අපි නොදැනුවත්වම, නියම ස්ථානයේ, නියම වේලාවට දකින්න ලැබෙන දෘශ්‍ය මායාවක් කැමරා කාචයට හසු කරගන්න සමත් වෙනවා. ඒත් ඒක ඇත්තටම එතන සිදු නොවන දෙයක් බව අපට විශ්වාස කරන්නත් අපහසු වෙන තරමට එයින් අපේ ඇස් රවටනවා.

අන්තර්ජාලය භාවිතා කරන්නන් විසින් ගන්නා ලද පින්තූර එකතුවක් තමයි අද අපි ඔයාට අරගෙන ආවෙ. මේවා දෘෂ්‍ය මිථ්‍යාවන්හි මායාවට හොඳම උදාහරණ 19 ක් කියලා ලිපිය කියෙව්වම ඔයාටම තේරේවි.

01. ගල් තාප්පයක් මත හිටපු යෝධ පාපන්දුවක්
© bishslap / Reddit
02. මගේ පුටුවේ පිටුපස වාඩි වෙලා ඉන්න මගේ බළලාට පේන්නෙ ඇය ලෙදර් ජැකට් එකක් ඇඳගෙන ඉන්නවා වගෙයි.
© jubjub666 / Reddit
03. හුඩියක් ඇඳගෙන ඉන්න කොල්ලෙක්…
© zaferemre / Reddit
04. මිනිස් පාද තිබෙන මගේ බලු පැටියා!
© airlee77 / Reddit
05. හිස නැති බළලා
© ravens_revenge / Reddit
06. අඳුරු මුහුදේ යන බෝට්ටුවක් ද? නැත්නම් නිකන්ම නිකන් කේක් එකක්ද?
© Nath396 / Reddit
07. සුදු කේබල් වගේ පේන දුම්රිය
© gammaraybursts / Reddit
08. ඒකෙන් වාක්‍යයට අලුත් තේරුමක් ලබා දෙනවා
© unic0rnism / Reddit
09. හොකීවල මෙහෙම දෙයක් වුණා කියලනම් මට මතක නෑ.
© Luke_ceimia / Reddit
10. හංසයෙක් මලාඩ් ගෙඩියක් ගිල දමනවා.
© Pumptruffle / Reddit
11. මගේ දිගම දිග, නම්‍යශීලී බල්ලා
© dekrepit702 / Reddit
12. පැදුර යටින් අත් ඇවිල්ලා…
© Mr Garth / Reddit
13. මේ කැස්බෑ පැටවුන් ටිකක් විතරයි, නැතුව කිඹුලෙක් නෙවෙයි.
© leafinferno / Reddit
14. ගැලපෙන පූස් එකතුවක්
© Ivan_Analrash / Reddit
15. කවුරුහරි කෙනෙක් ඒ ගොඩනැගිල්ලේ කොටසක් මකලා වගේ!
© maskthestars / Reddit
16. මේ ඔටුවා කුඩා මිනිසෙක් ව කනවා.
© communityjizz / Reddit
17. ගුවන් තොටුපලේදී දැකපු දෙයක් – ඔහු කොට්ටයක් බදාගෙන සිටින බව වටහාගන්න මට විනාඩි කිහිපයක් ගත වුණා.
© ImFlawlessss / Reddit
18. මම යාලුවෙක්ගෙ පිටේ තන පුඩු තියන හැටි ඡායාරූපයක් ගත්තා.
© TheyCallMeThePro / Reddit
19. ඔලු දෙකේ පූසෙක්ද?
© Venthalos / Reddit

Leave a Reply

Your email address will not be published.