සාමාන්‍ය දේවල් ඇතුලත තිබී පුදුමාකාර දේවල් සොයාගත් අවස්ථා 15 ක්

අපි දිනපතා දකින දේවල් ඇතුළේ අපි කිසිම වෙලාවක හිතන්නෙ නැති තරම් පුදුමාකාර දේවල් හැංගිලා තියනවා. උදාහරණයක් විදිහට ඔයාගෙ බල්ලාගේ සෙල්ලම් බඩුව ඇතුළ බලන්න. එහෙමත් නැත්නම් බේස්බෝලයක් ඇතුළෙ මොනවද තියෙන්නෙ කියලා හොයලා බලන්න. දකින දෙයින් ඔයා පුදුමයට පත් වේවි.

ඉතින් අද අපි ඔයාට අරගෙන ආවෙ අපි එදිනෙදා දකින සහ පාවිච්චි කරන දේවල්වල ඇතුළෙ තිබිලා හමුවුණු අරුම පුදුම දේවල් එකතුවක්.

01. බිත්තරයක් ඇතුලේ තවත් බිත්තරයක්
© Pit_Mosh / Reddit
02. දාදු කැටයට බබෙක් හම්බෙලා
© IsshunGo / Reddit
03. මිදුලේ තිබුණු ගෙම්බන් දෙන්නෙක්ගෙ පිළිමයක් කැඩුණම ඒක ඇතුළෙ හිටපු ගිටාර් ගහන ඌරෙක් ඉන්නවා දැක්කා
© sansonmr / Reddit
04. මේ වායු මෙට්ටයේ ඇතුළත පිටසක්වල ගුහාවක් වගේ
© mdgholson / Reddit
05. කොමඩු ගෙඩිය ඇතුළෙ තිබුණු දිව
© emlas1 / Reddit
06. බේස්බෝල් එකක් ඇතුළේ තිබුණු දේවල්
© chirpinchirpin / Reddit
07. දැවෙන දර කොටයක ඇතුළත
© Unknown / Reddit
08. පෝනිලන්තයට සාදරයෙන් පිළිගනිමු!
© SkyeAuroline / Reddit
09. මෙම කඹයේ ඇතුළත හදලා තියෙන්නෙ ප්‍රතිචක්‍රීකරණය කරන ලද ඩයපර්වලින්
© michaelrayspencer / Reddit
10. බැදපු කුකුල් මස් ඇතුළත පුවත්පත් මුද්‍රණය
© rwired / Reddit
11. ෆ්‍රැන්කන්ස්ටයින් හැලොවීන් සැරසිල්ලක් තුළ තිබුණු බොරු මිනිස් හිසක්
© Glatzos / Reddit
12. කෝමාරිකා බෝතලයක ඇතුළත අභ්‍යවකාශ ෂටලයක් වගේ
© Dogememesroasted / Reddit
13. මගේ බල්ලාගේ සෙල්ලම් බඩුවක් ඇතුළෙ ප්‍රතිචක්‍රීකරණය කළ වතුර බෝතලයක් තිබුණා.
© ebinisti / Reddit
14. සුපර් ග්ලූ ප්ලාස්ටික් බහාලුම තුළින් වෙනත් වර්ගයක ගම් එකක් එළියට ආවා
© cosmic_owl2893 / Reddit
15. මගේ පරණ ෆෝන් කවරය මැකාවු බියර් මැට් එකකින් හදලා තිබුණා
© caed744 / Reddit

Leave a Reply

Your email address will not be published.