ස්වාභාවිකවම නොමග යන ලෙස හැඩගැසුනු දේවල් 24 ක්

ඇත්ත වශයෙන්ම නැති දේවල් දැකීම කියන සංසිද්ධිය ගොඩක් දුරට අපි හැම කෙනෙක්ම අත්විඳලා තියනවා. ඒ වගේ මායාවන් හඳුන්වන්නෙ pareidolia කියලයි. මේවා මගින් අපේ ඇස් දෙක වගේම අපේ මොළයත් රවට්ටනවා.

ඉතින් අද අපි ඔයාට අරගෙන ආවෙ බැලූ බැල්මට හාස්‍යජනක වස්තූන් කිහිපයක පින්තූර එකතුවක්. මේවා දිහා එකපාරක් බැලුවට මදි. දෙවනි සැරේටත් බැලුවම තමයි ඇත්තටම ඒ මොකක්ද කියලා හරියටම පැහැදිලි වෙන්නෙ.

24. පැරණි කැටපිලර් එකක්
© badgerfish
23. මම ඔයාට ආදරෙයි, අම්මේ!
© instagram
22. දැන් ඒක වායු ගිටාරයක්
© TheMonkeyz
21. හිම බළලා
© VerGuy
20. උදව් කරන්න! මම වැටුණා, මට නැගිටින්න බෑ.
© syuk
19. වේටර්, මගේ කෝපි එකේ ගෙම්බෙක් ඉන්නවා.
© reddit
18. මේ මොයිස්චරයිසර් ක්‍රීම් ටික සමාව ඉල්ලනවා වගේ පේන්නෙ.
© instagram
17. බස් එකට නැගපු පිටසක්වලයා
© imgur
16. මම හිතන්නේ මට ප්‍රතිචක්‍රීකරණ ට්‍රක් රථය එන සද්දෙ ඇහෙනවා
© instagram
15. නින්ජා කොළ
© freeaccount
14. වැඩකටම නැති දෙයක්
© imgur
13. මාව ගන්න! මාව ගන්න!
© pareidoliacl
12. මුහුණක් තියන වම්බටු ගෙඩිය
© SteveBuschemi
11. හිනාවෙන මොප් එක
© sobore
10. මගේ බැදපු බිත්තරයේ පූස් ලොම් තියනවා වගේ
© GallowBoob
09. මේ surveillance cam එක පස්සට පයින් ගැසීමට ආසන්නයි
© BruijstensP
08. අනේ, මට රිද්දන්න එපා!
© JustHadOneJob
07. කවුරුහරි මේ මෆින් එක ඇතුළට හැම්ස්ටර් කෙනෙක්ව දාලා
© FacesPics
06. මේ රෙදි සෝදන යන්ත්‍රය රෙදි සෝදද්දි අසනීප වෙලා
© FacesPics
05. අයියෝ! ඒක එලියට ගන්න!
© FacesPics
04. මම අලුත් සපත්තු දෙකක් මිලදී ගන්න හිතාගෙන හිටියා. ඒක මෙච්චර ලේසියෙන් කරගන්න පුලුවන් වෙයි කියලා නම් හිතුවෙ නෑ.
© happytrails1
03. මේ කාර් එක සිගරට් එකක් බොන ගමන් සෙල්ෆි ස්ටික් එකකුත් පාවිච්චි කරනවා.
© nirvanna94
02. ආදරය හැම තැනකම තියනවා. ඔයාට ඒක පේනවද?
© instagram
01. ඔයාට තවත් ලෙමනේඩ් ඕනෙද?

Leave a Reply

Your email address will not be published.