සමහර දේවල් ඉබේම විහිලු සහගත වූ අවස්ථා 15 ක්

අහඹු සිදුවීම් අපගේ ජීවිත තුළ බොහෝ විට සිදු වන අතර, අප ජීවත් වන්නේ සැබවින්ම සාමාන්‍ය කුඩා ලෝකයක බව එමගින් පෙන්නුම් කරනවා. අහම්බෙන් වුණත් පුදුමාකාර දේවල් අත්විඳින්න හම්බුණු මිනිස්සුත් අපි අතර ඉන්නවා. එයාලා එයාලගෙ අත්දැකීම් අන්තර්ජාලයේ බෙදාගන්නත් අමතක කරලා නෑ.

ඉතින් අද අපි ඔයාට අරගෙන ආවෙ අහම්බෙන් වුණත් අපේ මිනිසුන්ට දකින්න ලැබුණු එක වගේ දේවල්වල පුදුම හිතෙන ඡායාරූප එකතුවක්.

01. එකම තැනදි දවස් දෙකකදි මේ වාහන දෙක පිටිපස්සෙන් මට වාහනය නවත්තගෙන ඉන්න වුණා.
© duckduckbananas / Reddit
02. රේන්බෝ වෙළඳසැලකින් දේදුණු දෙකක් එකවර
© Unique_Plankton / Reddit
03. මේ හෝටල් මේසය මත ඇති කණ්ණාඩියේ ප්‍රතිබිම්බය.
© up9trees / Reddit
04. රස දෙකේ චොකලට් පේස්ට් වල තියන ක්‍රීම් සිනාමුසු කාටූන් අවතාරයක් වගෙයි පේන්නෙ
© Tlaky / Reddit
05. මේ SUV රථයේ රෝද සමඟ මෙම පඳුරු පෙළගැසී ඇති ආකාරය
© Lugiaaa / Reddit
06. මගේ මේස් දෙක මේ බිත්තියට ගැලපුණු හැටි
© Clustershot / Reddit
07. ටෙස්කෝ හිදී දකින්න ලැබුණු මේ කැරට් හරියට සරාගී පාද යුගලයක් වගෙයි
© trickyjk / Reddit
08. ලස්සන කලිසම
© modern_artifacts / Reddit
09. ටැටූ එක ගහපු තැනම මදුරුවෙක් කාපු නිසා එතන 3D ආර්ට් එකක් වගේ ඉදිමුණා.
© tlaquepaque0 / Reddit
10. කාර්යාලය තුළ සිටින පූසෙක් ඔත්තු බැලීමේ බළලෙකු ලෙස ක්‍රියා කරනවා.
© Narendra_17 / Reddit
11. නාගරික පරිසරය සමඟ මිශ්‍ර වන මැග්පි සලබයෙක්.
© emilner23 / Reddit
12. රුමේනියාවේ මේ වහලය පෙනෙන්නේ ජබ්බා ද හට් වගෙයි.
© KnifeSpoonPuppy / Reddit
13. මාර්ග සලකුණු පිළිපදින මුවෙක්
© Ambitus / Reddit
14. මගේ බැදපු බිත්තරයෙන් වැගිරෙන කහමදය කුකුළු පැටියෙක් වගේ.
© KrispeePata / Reddit
15. සිනාසෙන ඕකිඩ්
© cybosapien / Reddit

Leave a Reply

Your email address will not be published.