සිද්දවූයේ කුමක්දැයි වටහා ගත නොහැකි පින්තූර 20 ක්

අමුතු කෝණ සහ නියම වෙලාවල් තියනවා නම් ෆොටෝශොප් මොකටද? කාර් එකට වඩා ලොකු පූසෙක්, පාවෙන අශ්ව හිස්, මීදුමට ගහගෙන යන හුදකලා ධීවර බෝට්ටුවක් වගේ අමුතු සිදුවීම්, ඇත්තටම ෆොටෝෂොප් වලට වඩා සිත් ඇදගන්නා සුළුයි.

ඉතින් අද අපි ඔයාට අරගෙන ආවෙත් අන්න ඒ වගේ ෆොටෝෂොප් ඕනෙම නෑ කියලා හිතෙන, අමුතු කෝණවලින් ලබාගත් ඡායාරූප 20ක්.

01. මගේ නාසය කිති කවන දෙයක්
© Meow1218 / reddit
02. ඔහුගේ වම් පාදය පිටුපස හැංගිලා තියෙන්නෙ ඔහු වාඩි වී සිටින ඇපල් පෙට්ටියකින් කොටසක්. ඒක පහළින් යන්තමට පේනවා.
© mookid85 / reddit
03. පාවෙනවා වගේ පේන ගස
© Googolplexic / reddit
04. පුංචි ළමයා සහ යෝධ තාත්තා
© ziggystarfist / reddit
05. මගේ පූසා හරිම නම්‍යශීලීයි
© mellowhype5G / reddit
06. බල්ලෙක් දොරක් පිටුපස සිට බලනවා
© bunnyalert / reddit
07. බලු හිසක් සමග ගැහැණු ඇඟක්
© seinfeldlife / reddit
08. මම හිතුවා මගේ බල්ලා මේ මේසයේ හිර කරලා කියලා.
© happilykoala / reddit
09. බොබී ජනේලය ලඟ විවේක ගනිමින් ඉන්නවා. ජනෙල් ස්ටිකරය ඔහුගේ ලොම් මත මුද්දරයක් වගෙයි පේන්නෙ.
© buddhaonacid / reddit
10. බල්ලො බලාගන්න කෙනා මගේ බල්ලන් දෙන්නගෙ ෆොටෝ එකක් එව්වා.
© CurvyToeNails / reddit
11. මේ පින්තූරයේ තියන කණුව නිසා එය වෙනස් පින්තූර 2ක් වගේ පේනවා.
© morphdarko / reddit
12. ගොඩක් මීදුම සහිත දවසක බෝට්ටුවෙන් මාලු අල්ලන කෙනෙක්
© Eyekosaeder / reddit
13. මගේ Uber ඩ්‍රයිවර් හරිම අමුතුයි
© flatBudding556 / reddit
14. කණ්ණාඩිය මත වැටුණු පහනක යටි පැත්තේ පරාවර්තනය
© onesummerdream / reddit
15. මගේ ඥාති සහෝදරිය ටික ටික උඩ යන බවක් පේනවා.
© calmcast / reddit
16. මගේ දුවට හරිම නම්‍යශීලී බෙල්ලක් තියනවා.
© enyovelcora / reddit
17. මගේ යාලුවගෙ පූසා මම එයාව අන්තිමට දැක්කට පස්සෙ ගොඩාක් වෙනස් වෙලා.
© Br_u_u_u_ce / reddit
18. මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ට ක්‍රිස්ටෝපර් හාර්ට් (තින්ග් ඉන් ද ඇඩම්ස් ෆැමිලි නිරූපණය කළ නළුවා) හට යම් තරඟයක් දෙන්න පුලුවන්.
© chingowsoway / reddit
19. කකුල් දෙකේ සැමියා
© GenericUser46 / reddit
20. මේ අශ්වයාගේ හිස කූරු දෙකක් අතර හිර වෙලා වගේ.
© Notmadjustsad-k / reddit

Leave a Reply

Your email address will not be published.