ශේව් නොකරන එකත් ලස්සනක් බව පෙන්වූ කාන්තාවන් 15 දෙනෙක්

වසර ගණනාවක් තිස්සේ, මේකප් කිරීම, විසිතුරු ඇඳුම් ඇඳීම සහ අඩි උස පාවහන් පැළඳීමට අමතරව, සම්පූර්ණයෙන්ම ශරීරයේ අනවශ්‍ය රෝම ඉවත් කරන එකත් කාන්තා ශරීරයට අත්‍යාවශ්‍ය දෙයක් ලෙස සලකනු ලැබුවා. ඒත් සමහර කාන්තාවන්ට සිරුරේ රෝම ඉවත් කිරීම මගින් තරමක අපහසුතාවයක් දැනෙන බවත්, ඔවුන්ගේ ශරීරය ස්වභාවික තත්වයේ පවතින අවස්ථාවට ඔවුන් වඩාත් කැමති බවත් පවසනවා.

ඉතින් අද අපි ඔයාට අරගෙන ආවෙ අන්න ඒ වගේ ශේව් කිරීම සදහටම අතහැර දමා සැහැල්ලුවෙන් ඉන්න තීරණය කරපු කාන්තාවන් 15 දෙනෙක්ගෙ ඡායාරූප එකතුවක්.

01. “මගේ අත් යට රෝම එක්ක ලස්සනට ඉන්න මම”
© cherrythemistress / Reddit
02. ස්වාභාවික ආලෝකය, ස්වභාවික ශරීරය.
© pansyisinsane / Reddit
03. මෙනිකියෝ, මේකප් වගේ ගැහැණු ළමයෙක් කරන්න ඕන හැම දේම කලත්, රේසර් කරන එක මම අතහැරියා.
© EmeraldAddams / Reddit
04. ගිම්හාන කාලෙදි මේ දුඹුරු පැහැති ලොම් වලට ස්තුති වන්නට මම ඉර යට දිලිසෙනවා.
© Nebsko / Reddit
05. අත් නැති ඇඳුම් අඳින්න මම දැන් බය නෑ.
© Ponyhairy / Reddit
06. මේ ඇඳුම එළියට අඳිනකන් මට ඉවසිල්ලක් නෑ.
© Holiday36 / Reddit
07. 2020 ජුලි සිට රේසර් භාවිතය නැවැත්වුවා. දැන් මම නිදහස්.
© randyrabbit1983 / Reddit
08. මම ප්‍රසිද්ධියේ සිටින විට මගේ සිරුරේ ‍රෝම මට ආඩම්බරයක් ලෙස දකින්න පුරුදු වුණා.
© NatashaxKaur / Reddit
09. ඇඳුම් මගින් මගේ පාදයේ රෝම අලංකාර ලෙස සම්පූර්ණ කරනවා.
© Thepinkknitter / Reddit
10. ඔක්තෝබර් මාසයේ සිට රේසර් භාවිතය නැවැත්වූ මම…
© Holiday36 / Reddit
11. සාමාන්‍ය වෙන්න එපා, ඔබ ඔබම වෙන්න!
© efiwfsn / Reddit
12. ශරීරයේ රෝම කියන්නෙ අවලස්සනට හේතුවක් නෙවෙයි කියලා මම අවුරුදු 20දීම තේරුම් ගත්තා.
© mmmickeyy / Reddit
13. ඔයාගෙ ස්වභාවික ශරීරයේ කිසිම වරදක් නෑ.
© hairylilswitch1996 / Reddit
14. කෙස් සහිත ජීවිතය වඩා හොඳයි.
© ginger_knickers / Reddit
15. දැන් රේසර් නැතුව පාරට බහින්න පුළුවන්.
© aliceabsolute / Reddit

Leave a Reply

Your email address will not be published.