විශ්වය අපව සෑම විටම පුදුම කරන්න පාරක් සොයන බව ඔප්පු කරන පින්තූර 21 ක්

ඔයාගෙ ජීවිතයේ යම් අවස්ථාවලදී සිදුවන සමහර සංසිද්ධි ගැන දැක්ක ගමන්ම ඒක ගැන පැහැදිලි අදහසක් නැති වෙන අවස්ථා තියනවා නේද? මේවා හරිම ක්ෂණික සිදුවීම්. ඒ වෙලාවෙම ඔයාගෙ කැමරාවට මේවා හසු කර ගත්තෙ නැති වුනොත් ඔයාට මේවා මග ඇරෙන්නත් පුලුවන්.

අද අපි ඔයාට අරගෙන එන්නෙ හරිම අමුතු, ඒ වගේම පැහැදිලි කරන්න අපහසු ඡායාරූප එකතුවක්.

01. මේකෙ තියන කල් ඉකුත් වීමේ දිනය දැක්කද? එහෙම දවසක් ඇත්තෙත් නෑ.
02. තල ඇට ටික බැදලා පෑන් එක තිබ්බම
03. ඒ මොකද්ද ඒ?
04. කාර් එක උඩ ආයිස් මිදුණු අපූරුව
05. බිත්තයට වැටුණු හෙවනැල්ලෙන් පේන්නෙ ලෑම්ප් එක පත්තු වෙනව වගේ
06. බීම බෝතල් කීයක් විතර ඇත්ද?
07. ඒකෙත් හැටි
08. ලයිට් දාලා වගේ නේද? නෑ ඒ කාළගුණය නිසා වුන දෙයක්
09. අංශක 45 ක් ආනත ගහ
10. කොහොමද මෙහෙම වෙන්නෙ?
11. ඇයි මේවා මේ විදියටම කැඩෙන්නෙ?
12. අයිස් කියලා හිතන්න පුලූවන්ද?
13. කවුරු හරි කියන්න කොහොමද මෙහෙම වෙන්න කියලා
14. ස්ථිති විද්‍යුතය යෙදුන අවස්ථාවක් වෙන්න බැරිද?
15. පරාවරිතනය වෙලා ආව අකුණක්

ඒක හරිම අපූරු දෙයක්. මිනිත්තු කිහිපයකට පස්සෙ ඒක අතුරුදහන් වුනා.

16. මකුණු දැලක් සීතලට මිදිලා
17. ටික වෙලාවකට පස්සෙ පැස්ටා නිසා ඇති වුන සලකුණු
18. අයිස් කැට ටික තියන රටාව
19. පැන්සල රෙදි සෝදන යන්ත්‍රය ඇතුලට ගියාම මෙහෙම වෙනවා.
20. වෙරළකින් හොයා ගත්තෙ. ඒක ඇතුලෙ පැළෑටිත් තියනවා.
21. මෙහෙම වළාකුලු දැකලා තියනවද?

Leave a Reply

Your email address will not be published.