විකාර දේවල්ම සිදුවූ හරි අමුතු අවස්තාවල ඡායාරූප 18 ක්

ඔයා මේ ලිපියෙ තියන ඡායාරූප ඔක්කොම අරගෙන ෆිල්ම් එකක් හැදුවොත් ඔයාට ඔස්කාර් සම්මානයට නිර්දේශ වෙන්නත් පුලුවන් කියලයි අපට හිතෙන්නෙ. ඒ තරමට මේ පින්තූරවල දැක්වෙන අවස්ථා හරිම අමුතුයි. ඒ වගේම පුදුමාකාරයි.

අන්තර්ජාලයේ ඈතම කෙළවරක තිබුණු වඩාත් කුතුහලය දනවන ඡායාරූප 18ක් තමයි අද අපි ඔයාට අරගෙන ආවෙ. මේ ඡායාරූපවල ඇත්තටම සිදුවන්නේ මොකක්ද කියලා අනුමාන කරන්න අපි ඔයාට ආරාධනා කරනවා.

01. සෙරෙප්පු පරිස්සම් කරන අලුත්ම විදිහ
© Imgur
02. නූඩ්ල්ස් ලෝකයෙන් වැදගත් පුවතක්
© DJchutzpah/Reddit
03. මටත් මේ වගේ සීමා නොදන්න තාරාවෙක් වෙන්න ඕන.
© Reddit
04. මාළුවා දිනනවාද?
© sXe_savior/Reddit
05. ඒ කාලෙ හොඳ අවස්ථාවන් දැන් මතක් වුණාම
© Programmed4this‏/Twitter
06. අයිෆෝන් පිස්සන්ට හාට් ඇටෑක් හදවන අවස්ථාවක්
© Imgur
07. හැමෝම බල්ලන්ට කැමතියි, ඒත් අපි ඩයිනෝසර් බල්ලන්ට කැමතියි.
© jchangart/Imgur
08. වෙජිටේරියන් කෙනෙක්ගෙ වැඩක්
© AairBear/Imgur
09. උයනකොට හිටගෙනම ඉන්න ඕන කියලා නීතියක් නෑනෙ.
© cobeh64/flickr
10. නියම කාර් එකක්
© Imgur
11. සුරතල් සතුන් වෙනස් වෙන්න පුලුවන්
© Northbike Sweden AB/Facebook
12. පයින් යන කෙනා කරන්නෙ වැරැද්දක්ද?
© Granjaguar/Reddit
13. කෙනෙක් ඔයාව නිරීක්ෂණය කරනවා:
© MoonQueen/Imgur
14. සමාන්තරව යන ගමනක්
© iancall/Reddit
15. අනිත් අයගෙ ඇස්වලට වැඩි බරක් එකතු කරන අවස්ථාවක්
© SetQuite/Pikabu
16. සමහර විට කෙසෙල් ගැන අපි නොදන්න දේවලුත් තියෙනවා…
© Imgur
17. ප්‍රශ්න ගොඩක්
© gsbaha9/Imgur
බෝනස්: දෙවියන්ට එන්න කියන්නද හදන්නෙ?
© Imgur

Leave a Reply

Your email address will not be published.