වැඩිහිටියෙක් උනත් පොඩි ලමයෙක් වගේ ඉන්න පුලුවන් බව පින්තූර 18 කින්

වයසට ගියත්, තාමත් පොඩි ළමයි වගේ හැසිරෙන වැඩිහිටියන් ඕනතරම් ඉන්නවා. මෙයාලා අනිත් අයට විහිළු දේවල් කරනවා. ඒකෙන් එයාලා ගොඩාක් සතුටු වෙනවා. ඉතින් අපිත් වෙලාවකට ඒ දේවල් දිහා බලලා විනෝද වෙනවා.

ඔන්න අද අපි ඔයාට අරගෙන ආවෙ දරුවන් වගේ හැසිරෙන වැඩිහිටියන් පිරිසක් කරපු පිස්සු වැඩවල පින්තූර එකතුවක්.

01. මෙයාලා ට්‍රක් එක හොරකම් කරන්නයි හදන්නෙ!
© Celestial_*** / Reddit
02. මගේ බිරිඳගේ අක්ෂි කාච දැමීමට ලේබල් හැදුවා.
© dwkeith / Reddit
03. මට අද කම්මැලියි.
© HolocronSurvivor / Reddit
04. ඊයෙ මගෙ යාලුවගෙ උපන්දිනය, මම එයාට මේක දුන්නා.
© oganNoLs / Reddit
05. සෙම්ප්‍රතිශ්‍යාව හැදෙන්න ඕන නෑනෙ.
© 51de5h0w / Reddit
06. මගේ Oculus එක මත ඇස් දෙකක් ඇලෙව්වා.
© H***_I*** / Reddit
07. හෙට ෆොටෝ ගන්න මගේ ගෙදර ලස්සන කලා. මේ පාස්කු බිත්තරය නිවැරදි ගැණුම්කරු ආකර්ෂණය කර ගනීවි කියලා මම විශ්වාස කරනවා.
© pbmax542 /Reddit
08. සමහර අයට පොඩි කෑම ලාච්චුවක් තියනවා. මට තියෙන්නෙ රීසස් ලාච්චුවක්.
© NoMaans / Reddit
09. අලුත්ම ගස
© bettsdude / Reddit
10. මගේ බිරිඳ භූ දර්ශන ෆොටෝ එකක් පළ කරන හැම අවස්ථාවකම මම මෙහෙම එයාට කරදර කරනවා.
© riceisright56 / Reddit
11. මම කෘත්‍රිම ඇහිපිල්ලම් මිල දී ගත්තා. හරියට ඇත්ත ඒවා වගේමයි.
© emilyMartian / Reddit
12. කාටද පොඩි කාලෙ මෙහෙම කලා කියලා මතක?
© LIttleMrsMischief2_0 / Reddit
13. පෙම්වතියගේ තාත්තා (ටෙක්සාස් හි) අද උදේ අපට ෆොටෝ එකක් එව්වා… එයාගෙ අයිස් ඉනිමග.
© Cyclandian / Reddit
14. ඔව්, ඔයාට ඔයාව ධාවකයෙකු ලෙස හඳුන්වන්න පුලුවන්. ඒත් ඔයා පෝර්ට්ස්මූත් යුනිකෝන් කරලා තියනවද? (…මම ඒකට ලොකු කාලයක් ගත කලා)
© acryllicsmoke / Reddit
15. මම රීසස් චොකලට් හංගන්න අලුත් තැනක් හොයාගත්තා.
© RebelAvenger1 / Reddit
16. මේ මගේ බිරිඳ ඔලුවෙ කැක්කුම වෙලාවට හැසිරෙන හැටි
© Og_Mavrik / Reddit
17. පවුලේ අනන්‍යතාවය
© NeedSomeMemeCream / Reddit
18. මගේ තාත්තා අම්මට විහිළුවක් කලා.
© h***o***123 / Reddit

Leave a Reply

Your email address will not be published.