ලෝකෙට ප්‍රශ්න ගොඩක් හදපු කාන්තාවන් 13 දෙනෙක්

ගැහැණු ළමයින් කියන්නෙ පුදුමාකාර ජීවීන් කොටසක්. හාස්‍යජනක අවස්ථාවන්ට සම්බන්ධ වෙලා ප්‍රශ්න ගැටලු නිර්මාණය කිරීමේ හැකියාවක් එයාලට තියනවා. හැබැයි ඒත් එක්කම, ඕනම ව්‍යාකූලතාවයකින් මිදීමට තරම් ප්‍රියමනාප බවක්, හාස්‍යයක් සහ දුරදක්නා නුවණකුත් එයාලට තියනවා.

ගැහැණු ළමයින්ගේ ගැටලු කොයිතරම් ගැඹුරු හා හාස්‍යජනකද කියලා හොඳින්ම පැහැදිලි වෙන පින්තූර 16 ක් තමයි අද අපි ඔයාට අරගෙන ආවෙ.

01. රොටිසරි කුකුළෙක් වගේමයි
© Madi Ford / twitter
02. ඔන්ලයින් ඕඩර් කරපු බඩු ගෙදරට ආවම
© Keo_Manne / twitter
03. සති 41 ක ගැබිනියක් වුණාම සරල දේවල් කරන එක පවා අමාරු වෙන්න පුලුවන්
© but_i_dont_read / reddit
04. සුපිරි වෙළඳ සැල් වෙත යාම මඟ හැරීමට ලැව් ගිනි හේතුවක් කරගන්න බෑ.
© garik23 / pikabu
05. සැලුන් එකේ අක්කට පෙන්නපු පින්තූරය සහ එයා මගේ කොණ්ඩෙ කපපු විදිහ
© vekeso / reddit
06. ෆේස්බුක් රෙසිපියකට කෑම හැදුවම
© kinkiestkitten / reddit
07. ඔයාලා දෙන්නත් ඇවිල්ලා මාත් එක්කම කෑම ගන්න.
© RipplingSpace / reddit
08. සිනමා ශාලා මෙනුවේ මේ තරම් ලොකු ප්‍රමාණයනුත් ඇතුළත්ද?
© VUD1 / pikabu
09. උදේට නැගිටලා වැඩට යන්න කාන්තාවන්ට සුපිරි බලයක් ඕන වෙන දවසුත් තියෙනවා!
© allevine / reddit
10. මේ සර්පයාටත් නාන්න ඕන වෙලා
© helenamurphy / pikabu
11. තමන්ගෙ සෙල්ෆි ඡායාරූප සඳහා හොඳට එළිය වැටෙන තැනක් හොයාගන්න ගැහැණු ළමයි ඕනම දෙයක් කරාවි
© womenxtweets / twitter
12. ඒ වගේම ගැහැණු ළමයෙකුට ලස්සන වෙන්න ඕන නම් නම් කිසිම දෙයකට ඇයව වළක්වන්න බැහැ.
© Foolyouerradica / reddit
13. “මේ ගැහැණු ළමයා සහ ඇයගේ මව, වාහනේට තෙල් ගහගෙන ආයෙත් පාරට ආවා. මුළු පාරෙම වලක් හෑරුවා.”
© madmaxfield / reddit

Leave a Reply

Your email address will not be published.