ලොකු ඛේදවාචකයක් වෙන්න කලින් ගත්තු පින්තූර 25 ක්

නවීන ලෝකයේ හැම කෙනෙක් ලඟම වගේ කැමරාවක් තියනවා. ඉතින් අපිට මුහුණ දෙන්න සිදුවෙන හොඳ වගේම නරක දේවලුත් හංගන්න නම් අපහසුයි. මේ පින්තූරවල සිදුවෙන්න යන හාස්‍යජනක දේවල් දිහා බැලුවම අපට ඒ බව හොදින්ම තේරුම් ගන්න පුලුවන්.

මිනිසුන් මුහුණ දෙන පිස්සු අවස්ථා 25 ක ඡායාරූප එකතුවක් තමයි අද අපි ඔයාට අරගෙන ආවෙ.

25. විශිෂ්ට සෙල්ෆියකට නම් විශිෂ්ට පසුබිමක් ඕනෙමයි.
© ppswwe / reddit
24. පූසා මෙතනට ආවෙ කොහොමද?
© Valens / reddit
23. අපිට ඩබල් වෙලා පේනවද?
© qhcgFla / imgur
22. අද්විතීය පින්තූරයක්
21. ඇය හොඳටම බය වෙලා වගේ
© BteThatsMee / reddit
20. අඩුම තරමින් ඔහුට විශිෂ්ට සෙල්ෆියක් තියනවා!
© PM_ME_YOUR_UPPERCUT / reddit
19. මේ නිසා තමයි මම වොලිබෝල් වලට කැමති නැත්තෙ
© PaperkutRob / reddit
18. රින්ඩියාගෙන් බලාපොරොත්තු නොවුණු දෙයක්.
© Maklo_Never_Forget / reddit
17. ලස්සනයි. හැබැයි භයානකයි!
© Shamms / reddit
16. කවදාවත් බලාපොරොත්තු නැති කර ගන්න එපා.
© Aschebescher / reddit
15. ඇය වැරැද්දක් කළා තමයි. ඒත් ඇයට එතන තමන්ගෙ පා ​​සලකුණ තබන්න පුලුවන් වුණා.
© brdraper / reddit
14. අඩුම තරමින් කැමරාවට විශිෂ්ට අවසාන ඡායාරූපයක් ගන්න ලැබුණා.
© p07a70 / reddit
13. මනමාලි නම් සතුටින් නෙවෙයි වගේ
© Unknown author / Imgur
12. මෙයාලා නම් අපි නොදන්න මොනවහරි දෙයක් දන්නවා.
© Unknown author / Imgur
11. මැජික්කාරයින් කාඩ් සෙල්ලම් කරන්නෙ මෙහෙමයි.
© CleverAliases / reddit
10. නරක දේවල් ආකර්ෂණය කරන විට:
© poopyAR / reddit
09. ඇගේ පළිගැනීම භයානක වෙයි.
© Unknown author / Imgur
08. මම මගේ ඉරණමට මුහුණ දෙනවා.
© krilled / reddit
07. නිර්භීතකම
© kavads / reddit
06. හැමෝටම අමතක නොවන ඡායාරූපයක්
© Unknown author / Imgur
05. සෑම විටම ඔයාට දැරිය හැකි ප්‍රමාණයේ හොඳම සංදර්ශන සහකරුව හොයා ගන්න.
© Unknown author / reddit
04. වෙඩිතියන්න කලින් හිතන්න.
© Unknown author / Imgur
03. රෝදෙ ගැලවිලා කියලා මෙයා දන්නෙත් නෑ වගේ.
© Gherop / reddit
02. ලොකු අනතුරකට තත්පර කිහිපයකට කලින්
© pizzamagica / imgur
01. වැටෙන්නත් ස්ටේජ් එකක් හදලද?
© GallowBoob / reddit

Leave a Reply

Your email address will not be published.