ලස්සන විදිහට වැඩ කරන්න මොලේ භාවිතා කල අවස්ථා 18 ක්

නූතන ජීවිතයේ අපි ප්‍රශ්නවලට විසඳුම් හොයාගන්නවා වෙනුවට අලුත් අලුත් විකල්ප හොයාගන්න පුරුදු වෙලා ඉන්නවා. ගෙදර තියන දෙයක් කැඩුණම ඒකෙන් වෙනත් ප්‍රයෝජනයක් හරි ගන්න අපි උත්සාහ කරනවා. තාක්ෂණයේ දියුණුවත් එක්ක අපේ මනසට එන අලුත් අදහස්වල නිර්මාණශීලීබවත් වැඩියි. ගෙදර බෙල් එක කැඩුණම, ජනේලයේ තිර රෙදි නැති වුණාම, ෆ්‍රිජ් එක කැඩුණම වගේ සිදුවීමකදි ඔයා ක්‍රියා කරන්නෙ කොහොමද කියලා අපි දැනගන්න කැමතියි.

එදිනෙදා ගැටලු විසඳීම සඳහා ගෙදර හැදූ නව නිපැයුම් 18 ක් තමයි අද අපි ඔයාට අරගෙන ආවෙ.

01. කවුරු වුණත් වැඩ්ඩෙක්
© plagueisthe**** / Reddit
02. “මගේ ගෙදර බෙල් එක සතියකට කලින් කැඩුණා. අපිට ඒක හදන්න සිදුවුණා.”
© violinfiddleman / Reddit
03. මිටක් නැති දොරට හොඳම විකල්පය
© IngFavalli / Reddit
04. ඉස්කුරුප්පු හිසට ගැලපෙන වොෂර් එකක් මට හොයාගන්න බැරි වුණා.
© Jebedia47 / Reddit
05. මගේ අම්මා සහ සහෝදරියන් මා වෙනුවෙන් පිටුපස සීට් එකට ඒසී ලබාදෙන්න ගත්ත උත්සාහය
© SamboyBbqChipsRock / Reddit
06. නියම ඇන්ටෙනා බූස්ටර් එක.
© Andrewg1972 / Reddit
07. දොරේ හිඩැස් අතරින් වැසි වතුර එනවට කරන්න ඕන මේකයි.
© TheAwesomeG2 / Reddit
08. ආලෝකය මදිකම විසඳගන්න ඉතා ඵලදායී ක්‍රමයක්
© Flimsy_Researcher / Reddit
09. මගේ පුතාට පීවීසී පයිප්පවලින් බාස්කට්බෝල් වළල්ලක් හදලා දුන්නා.
© Tominator2000 / Reddit
10. මගේ හෝටල් කාමරයේ තියන තාවකාලික රෙදි වියළුම් රාක්කයක්
© heck_jpeg / Reddit
11. ජනෙල් රෙදි නොමැති විට හිරු එළිය වැළැක්වීමට හොඳ විකල්පයක්… ප්‍රායෝගික සහ ලස්සන නැතත්..
© Zerfallsgesetz / Reddit
12. රූපවාහිනිය නිවැරදි කෝණයේ තබා ගැනීමට පෞද්ගලික රෝහලක භාවිතා කර තිබූ විසඳුමක්.
© Chalky3 / Reddit
13. බෑන්ඩ් ඒඩ් තියෙන්න කපන වැඩවලට විතරයි කියලා කිව්වෙ කවුද?
© Tuncarrot2472 / Reddit
14. කෝප්ප තියාගන්න තැනක් නැද්ද? කමක් නෑ.
© AmishElectrician92 / Reddit
15. ලොක් මාස්ටර්
© superkaifas / Reddit
16. උණුසුම් දිනකදී සිසිල් වීමට පැරණි බෝට්ටුවකට වඩා හොඳ කුමක්ද?
© dustindee / Reddit
© dustindee / Reddit
17. කැඩුණු ෆ්‍රිජ් එක වෙනුවට නිර්මාණාත්මක විසඳුමක්
© dustindee / Reddit
18. පැරණි බූට් එකක් නැවත භාවිතා කිරීමට නිවැරදි ක්‍රමය
© anyaeversong / Reddit

Leave a Reply

Your email address will not be published.