මොලෙන් ගේම ගහපු නිර්මාණශීලී දෙමාපියන්ගේ වැඩකෑලී 18 ක්

දරුවන් ඇති දැඩි කරන එක ලේසි පහසු වැඩක් නෙවෙයි. දෙමව්පියන් විදිහට අපිට ගෙදර දොරේ වැඩ, රැකියාව වගේ දේවල් ඔක්කොම කරන අතරේ දරුවන් වෙනුවෙනුත් වෙලාව වෙන් කරන්න සිදුවෙනවා. දරුවන් බලාගන්න එක ආසාවෙන් කරන්න පුලුවන් විදිහට සමහර නිර්මාණශීලී ක්‍රම අත්හදා බලපු දෙමව්පියන් ඉන්නවා.

අද අපි ඔයාට අරගෙන ආවෙ දරුවන් ආරක්ෂා කරගනිමින් එයාලට වෙලාව වෙන් කරන ගමන් දෙමව්පියන්ගෙ වැඩ පහසු කරගන්න දෙමව්පියන්ට උපකාරී වෙන අලුත්ම නිර්මාණ එකතුවක්.

01.අවුරුදු 4ට අඩු දරුවන්ට පෝෂ්‍යදායී කෑම කවන හැටි
02.කුස්සියේ නිර්මාණශීලීත්ව
03.දරුවාගේ සපත්තු මැදින් මුහුණක් ඇන්දම එයාට කකුලට දාන හරි සපත්තු
04.හිරු එළියෙන් ආරක්ෂා කිරීමට ස්ට්‍රෝලර් මත චිප් ක්ලිප්
05.නත්තල් සීයාට ගිනි උදුනක් හදන්න ඕන වුණත්, මහල් නිවාසයක ජීවත් වෙන දෙමව්පියන්ගෙ වැඩ
06.මගේ බිරිඳ රිය පැදවීමේදී මේ ඔක්කොම එකට තිබ්බා. වාහන පදවන අතරතුර කෑම කන්න, මේ බීම ට්‍රේ එක පිඟානක් විදිහට පාවිච්චි කරන්න පුලුවන්
07.දරුවා බලාගන්න අතරම වැඩ කරන්නත් වුණාම
08.පිපිඤ්ඤා පෙත්ත මගින් පොප්සිකලය දිය වෙලා ගලා යන දේවල් දරුවගෙ අතට වැටීම් වළක්වනවා.
09.ළමයින්ව පරිස්සමට කාර් එකේ ගෙනියන්න වටින ක්‍රමයක්
10.එක අතින් දරුවට කිරි පොවන හැටි.
11.ලේසියෙන්ම සෙල්ලම් ගෙයක් හදන්නෙ මෙහෙමයි
12.දරුවන් සඳහා නිර්මාණය කරපු ජල නල විස්තාරකය
13.දරුවන්ට ගැලපෙන රෝද පුටුව
14.සුප් මග් එකකින් බෝතල් උණුසුම් කරගන්න පුලුවන්.
15.ගේම් එක වෙනස් වෙලා
16.දණගාන දරුවන්ව විදුලි ස්විච් වලින් ආරක්ෂා කරගන්න ක්‍රමයක්
17.‍රේසරය ළමයින්ගෙන් ආරක්ෂා කරන හැටි
18.වියළුණු මාකර් පෑන ඇල්කොහොල් වල පොඟවා ගැනීමෙන් ආයෙත් ඒකෙන් ලියන්න පුලුවන්
බෝනස්: කුඩා කාලයේ සිටම දරුවන් තුළ හොඳ ගුණාංග වර්ධනය කලොත්, පවුලක් විදිහට ජීවත් වෙන එක පහසු බව ගොඩක් දෙමාපියන්ට විශ්වාස කරනවා.
“උදේම මගේ දරුවන්ගෙ බලාපොරොත්තු සුන් කරන්න විනෝද ක්‍රමයක් මම හොයාගත්තා!”
“දරුවාගේ විශ්වාසය නැති කිරීමට ඉක්මන් ක්‍රමයක්…”

Leave a Reply

Your email address will not be published.