මොකක්ද වෙන්නෙ කියල හැමෝටම බලපු ගමන් නොපෙනෙන පින්තූර 21 ක්

අපි ෆොටෝ එකක් ගන්නකොට, වටපිටාව ගැන අනිවාරෙන් හිතනවා. ඒ විතරක් නෙවෙයි, අපේ ඉරියව් සහ මුහුණේ ඉරියව් ගැනත් අපි සැලකිලිමත් වෙනවා. කොහොම වුණත්, මේ දේවල් මගහැරෙන අවස්ථාත් නැතුවම නෙවෙයි. අහඹු සිදුවීම් නිසාත් හොඳම පින්තූර ලැබෙනවා.

ෆොටෝ එක ගන්න කලින් ඒක මැදට පැනපු හාස්‍යජනක ආගන්තුකයන් කිහිපදෙනෙක්ව තමයි අද අපි ඔයාට පෙන්වන්නෙ. බලන්නකො මෙයාලව මේ ෆොටෝවලට කොච්චර දුරට ගැලපෙනවද කියලා.

21. මගේ යාලුවට මුහුදු වෙරළෙදි මේ වගේ පින්තූරයක් ගන්න ඕන වුණා. ඒක දැකපු බයිසිකල් පදින කෙනෙක්ටත් ඒ වගේ ෆොටෝ එකක් ගන්න ඕන කිව්වා.
© sizertl/reddit
20. මගේ යාලුවා සාප්පුවේදී ලස්සන පින්තූරයක් ගන්න හැදුවා.
© TongueCave/reddit
© TongueCave/reddit
19. පැපරාසියෙක් විසින් ලබාගත් පින්තූරයක්.
© Jahneeee/reddit
18. මගේ ‍යාලුවා මාළු අල්ලනකොට මම ඔහුගේ ඡායාරූපයක් ගත්තා.
© brosephs/reddit
17. හුරුබුහුටි ගැහැණු ළමයි ටිකක් ඇවිල්ලා මගේ ඡායාරූපය මැදින් පැනලා මාව තරහ ගැස්සුවා.
© Lutya/reddit
16. මගේ පුතාට ඩිස්නිලන්තයේදී ලස්සන ආසියානු පවුලක පින්තූරයක් ගන්න කිව්වා… ඒත් එයාට ඒක තේරුණේ නෑ.
© utrain211/reddit
15. පුදුමයක්
© princeofthepersia/reddit
14. හාදුවක් ඡායාරූප ගත කරනවා නම් ඒක හරියට කරන්න ඕන.
© Draquoir/imgur
13. අයියෝ, මට සමාවෙන්න. ඔයා මාලිගාවේ පින්තූරයක් ගත්තද?
© NoatakKenway/imgur
12. මම වෙරළේ හිටපු ගැහැණු ළමයෙක්ගේ ඡායාරූප ගනිමින් හිටියා. ඇය තමයි මේක මට එව්වෙ.
© neigelthornberry/reddit
11. වෙරළේ හිටපු ලස්සන මහලු මිනිසා මගෙයි මගේ බිරිඳගෙයි ෆොටෝ එකක් අරගත්තා.
© Tyguy462/reddit
10. අමුතුම ලස්සනක් තියන පින්තූරයක්
© creecedogg13/reddit
09. හොඳයි. හැබැයි ටිකක් බය හිතෙනවා.
© grumbythump/reddit
08. මේ පිස්සා මගේ වෙඩින් ශූට් එක ලස්සන කලා.
© unknown/imgur
07. බිකිනි ෆොටෝ ශූට් එකකට වයස අදාල වෙන්නෙ නෑ.
© Aleromo/imgur
06. ඒක මායාවක් කියලා අපි හිතමු.
© rocketnews24
05. තත්පරයක් දෙන්න.
© fozzyfreakingbear/reddit
04. දක්ෂම ෆොටෝ එකක්.
© subbadubdub/reddit
03. බල්ලගෙ පින්තූරයක් ගන්නකොට මේ හුරතල් කෙල්ලත් ආවා.
© meetme_inmontauk/reddit
02. JFKහිදී සෙල්ෆියක් ගත්තා.
© sumthininteresting/reddit
01. පවුලේ ඡායාරූපයට කතා කලේ නැති නිසා එයාට තරහ ගිහින්.
© yourmathskills/imgur

Leave a Reply

Your email address will not be published.