මේ පින්තූර 26 බැලීමෙන් පසුව ඔබ සියල්ල දැකපු කෙනෙක්

ලෝකය අපව දවසින් දවස පුදුමයට පත් කරනවා. සමහර විට නියම වෙලාවට නියම තැනදි ගත්ත අද්විතීය ඡායාරූප අපට අගය නොකර ඉන්නම බෑ. ඒකටත් නියම ඡායාරූප ශිල්පී ඇසක් තියෙන්න ඕන කියලා අපි හිතුවට ඇත්තටම ඡායාරූපකරණය ගැන කිසිම දෙයක් නොදන්න කෙනෙක්ගෙ කැමරාවකට වුණත් අහම්බෙන් ඒ වගේ විස්මිත ඡායාරූපයක් හසුවෙන්න පුලුවන්.

අපේ සාමාන්‍ය ජීවිතයේ රිද්මය වැඩි කරන අරුම පුදුම ඡායාරූප පෙළක් තමයි අද අපි ඔයාට අරගෙන ආවෙ. මේ අතරින් වඩාත්ම ආකර්ෂණීයයි කියලා ඔයාට හිතුණෙ මොන ඡායාරූපයද කියලත් අපට කියන්න අමතක කරන්න එපා.

01. කාර් ජාවාරම් කරන අප්‍රිකානු තාක්‍ෂණයක්
© unknown author / imgur
02. ලෝක අත් පොර ශූර Matthias Schlitte
03. ස්විට්සර්ලන්තයේ ශීත කළ විල
© UdderTime / reddit
04. හතර ගුණයක් වුණු දේදුන්නක්
© Lawlnut / reddit
05. නවසීලන්ත භූමිකම්පාවකින් පසු නැමුණු රේල් පීලි
© Palana / reddit
06. හතු වල රජු
© Konstruktor33 / pikabu
07. මකුළුවන්ගේ සංක්‍රමණය අතරතුර කුඹුරුවලට වුණු දේ
© DoctorKitty / imgur
08. ටැන්සානියාවේ මෙම ගස පාංශු ඛාදනය ගැන තැකීමක් කරන්නෙ නෑ.
© unknown author / imgur
09. සූර්යග්‍රහණය අතරතුර පෘථිවිය මත වැටුණු චන්ද්‍රයාගේ සෙවනැල්ල
© HolyShitZoom / imgur
10. පැන්ඩාගේ ආදරය
© aerowindwalker / reddit
11. ගෘහාශ්‍රිත වීමේ ප්‍රතිඵල
© Mymbaka / pikabu
12. ස්වභාවධර්මය විසින්ම නිර්මාණය කරපු හිම ඩෝනට්ස්
© DoctorKitty / imgur
13. කොළ 6,000කින් හදපු ඇඳුමක්
© huyanni4 / twitter
14. සිහින් මුහුදු අයිස් මත හැදුණු විශ්මයජනක අයිස් කැට.
© DoctorKitty / imgur
15. මාලුවෙක්ව අල්ලගෙන ඉන්න ටයිගර් ෆිශ් කෙනෙක්ව අල්ලගත්තු කිඹුලෙක්
© kennedyOgyrec / pikabu
16. පිරිමි පෆර්ෆිෂ් මාළුන් විසින් නිර්මාණය කරපු දිය යට කව
© DoctorKitty / imgur
17. ගිනි ටොනාඩෝවක්
© DoctorKitty / imgur
18. ස්නායු ආබාධ තියන ඇඟිල්ල රැළි වැටෙන්නෙ නෑ
© Faxmaq / pikabu
19. වුඩ්පෙකර් කෙනෙක්ගෙ දිව
© welcometosuplexcity / reddit
20. සංසර්ග කාලය තුළ සිටින සලබයෙක්
© AwkwardGirl4691 / imgur
21. ලෝම ඉවත් කිරීමට පෙර සහ පසු බැටළු රංචුවක්
© dittidot / reddit
22. වලස් ලොම් වල ඉතා දුර්ලභ වර්ණයක්
23. දුම් පසුබිමක් මත ගින්නෙන් දැල්වෙන කුරුල්ලන්
© TrustMeAmInvisible / imgur
24. රැවුලක් සහිත වීදි ලාම්පුවක්
© golovoeb / pikabu
25. බිම්මල් හැඩැති අයිස් කුට්ටියක්
26. සූර්යග්‍රහණයක් හරහා පියාසර කරන ගුවන් යානයක්
© Chemicalbody / pikabu

Leave a Reply

Your email address will not be published.