බෙරයක් වගේ අපේ හද ගැස්ම වැඩි කරන පින්තූර 15 ක්

සමහර දේවල් වලට අපිව හරි ඉක්මනට පුදුම කීරීමේ හැකියාවක් තියනවා. ඒක එහෙම වුණේ කොහොමද කියලවත් අපිට හිතා ගන්න බැරි වෙන අවස්ථාවල් තියෙනවා. ඒ වගේ අමුතු දේවල්වලට අපි එදිනෙදා ජීවිතයෙදිත් මුහුණ දෙනවා.

ඔන්න අද අපි ඔයාලට අරගෙන ආවෙ ඒ වගේ දැක්කත් බය හිතෙන ජායාරූප කීපයක්.

01. වැටුණොත් ඉවරයි
02. බිත්තිය බදාගෙන බිම බලන්නෙ නැතුව ගියොත් හොඳයි
03. දැන් වැටෙයිද?
04. ඉන්න හිතෙන්නෙත් නෑ
05. පාවිච්චි කරපු අත්වැසුම් 2ක්. දැක්කම බය හිතුණා
06. පොඩි වැරැද්දත් ඇති
07. මුහුදු රළ වගේ නේද?
08. මෙතන කොහොමද එහෙම එකක් තියෙන්නෙ?
09. සපත්තුවයි කාඩ්බෝඩ් රෝලකුයි
10. තව ටිකයි
11. මෙහෙම වෙන්න පුලුවන්ද?
12. ඉර එළියෙන් හැදුණු බය හිතෙන සෙවනැල්ල
13. මගේම බූට් වලට මට බය හිතුණා
14. ආතතිය වැඩි උනාමත් මෙහෙම වෙනවා
15. සුළි කුණාටුවක්වත්ද?

Leave a Reply

Your email address will not be published.