බලන විට ඔලුව කැසෙන ජාතියේ අපූරු පින්තූර 19 ක්

ෆොටෝ ගැනීම අද කාලෙ හරිම සාමාන්‍ය දෙයක්. හැබැයි සමහරු එයාලගෙ ෆෝන් එකෙන් හෝ කැමරාවෙන් කාටවත් විශ්වාස කරන්න බැරි විදිහේ ෆොටෝ ගන්නවා. ඒව හරියට මැජික් එකක් වගේ. ඒකට අවශ්‍ය වෙන්නෙ නිර්මාණශීලී ඇසක් සහ කැමරාවක් විතරයි.

ලෝකය පුරාම ඉන්න ඡායාරූප ශිල්පීන්ගෙ කැමරා කාචවල සටහන් වුණු පුදුමාකාර පින්තූර එකතුවක් තමයි අද අපි ඔයාට අරගෙන ආවෙ. මේ පින්තූර දිහා බලලා ඒවගෙ ඇත්තටම වෙන්නෙ මොකක්ද කියලා තේරුම් ගන්න උත්සාහ කරන්න.

01. මගේ වත්තේ පින්තූරයක් ගත්තා. කොන්ක්‍රීට් බිත්තිය හරියට වැවක් වගෙයි පෙනුණෙ.
© Shad0w-Galaxy / Reddit
02. එළවළු කෑවෙ නැත්නම් ඔයාව හැකිලෙන්න පුළුවන්!
© Simpsont07 / Reddit
03. ඔලුවක් නැති පෙන්ගුයින්
© rovan1emi / Reddit
04. පසුපස මිදුලේ තියන යෝධ සුනඛ ඇඳ
© bing_bang_blau / Reddit
05. මම රාත්‍රියේ මගේ කාර්යාලයෙන් පිටවෙලා යනකොට දොර ලඟ තියන සම්පූර්ණ දිග චිත්‍රය හැමදාම මාව පුදුම කරනවා.
© tesla-allis / Reddit
06. ඔයාට මෙතන පීනන්න බෑ
© ROOTBEER360 / Reddit
07. එයාට දිගම දිග කකුලක් තියනවා
© ilovelifting55 / Reddit
08. කටවල් දෙකේ අශ්වයා.
© MickTheAnt / Reddit
09. පාවෙන ඇඳුමක් එක්ක ගහපු තවත් සෙල්ෆියක්
© hooman_not_ru**** / Reddit
10. හිස නැති පූසෙක්
© Birdjag / Reddit
11. මිනිසෙක් වගේ බෆ් බල්ලෙක්
© phenomenal11 / Reddit
12. අශ්වයන්ට පහර දෙන යෝධ ගිරවා
© ChickN-Stu / Reddit
13. ඉතා විශාල බළලුන්
© Casimir0325 / Reddit
14. එයාගෙ අත කෝ?
© Mr_squeedly_spooch / Reddit
15. ඔක්කොම ඇඟිලි ටික මාපටැඟිල්ල පිටුපසට සකසමින් අත දෙස බැ ලීමට ඔයා කවදාහරි උත්සාහ කරලා තියනවද?
© UNICORN20000 / Reddit
16. මේ මිනිසා ෆොටෝෂොප් කරලා වගේ.
© latte_v**it / Reddit
17. ඔලුවක් නැති බල්ලෙක් ඇවිදිනවා
© baddiewinkle / Reddit
18. අත් වැඩියි.
© hkzqgfswavvukwsw / Reddit
19. පාවෙන බූරු හිස
© Longshore*** / Reddit

Leave a Reply

Your email address will not be published.