බලන් ඉදලම විසදගන්න වෙන අභිරහස් පින්තූර 20 ක්

සංඛ්‍යාලේඛනවලට අනුව, 2020 අවුරුද්දෙදි ඩිජිටල් පින්තූර ට්‍රිලියන 1.4ක් විතර අරගෙන තියනවා. ඒ වගේම, ඒ ඡායාරූප අතර සමහරක් බැලු බැල්මට තේරුම් ගැනීමට අභියෝගකාරී වන, අමුතුම ඒවත් තියනවා.

ඉතින් අද අපි ඔයාට අරගෙන් ආවෙ ඇත්තටම සිදුවන්නේ කුමක්ද කියලා තේරුම් ගැනීමට පෙර දෙපාරක් බැලිය යුතු පින්තූර 20 ක්.

01. උදව්වට අතක් ඕනෙද?
© been1there2done3that / Reddit
02. මම සාමාන්‍යයෙන් සන්සුන් කෙනෙක්, හැබැයි පූල් එකට බැස්සම මට මගේ ඔලුව නැති වෙනවා.
© Rad-Panda-_ / Reddit
03. අලුත් බල්ලෙක්ද? නෑ… මේ මගේ බල්ලව පීරුවට පස්සේ පසු වැටුණු ලෝම ටිකයි.
© Ohiown / Reddit
04. අනිත් පැත්තේ තණකොළ කොළ පාටයි.
© AlabasterHaberdasher / Reddit
05. අහසේ පිහිනන කැස්බෑවන්
© pestyfinesty / Reddit
06. දිගම දිග පූසෙක්
© diddis1 / Reddit
07. මගේ ‍යාලුවා ලඟදි ඉඳලා ටිකක් අමුතුයි.
© KellyTata / Reddit
08. වාහන නැවැත්වීමේ ගරාජයක අමුතුම පොකුණක්
© NSATailoredAccessOperationsUnit / Imgur
09. සෙල්ෆියක් ගන්න කුරුල්ලෙක්
© TheSANEG / Reddit
10. භයානක පෙනුමක් තියන පරාවර්තනයක්.
© oh_yeah69nice / Reddit
11. මෙන්න තවත් දිග පූසෙක්
© bowstring0924 / Reddit
12. බෝට්ටු පැදීමෙන් සතුටක් ලබන රාජාලියෙක්
© kreissage- / Reddit
13. මගේ යාලුවගෙ කලිසම තෙමිලද? නෑ…
© CptSandbag73 / Reddit
14. කන් අතර ස්ථිර මවුස් කර්සර් එකක්
© manicandflood / Reddit
15. වතුර වගේද පේන්නෙ? ආයෙත් බලන්න.
© lefgozer261102 / Reddit
16. මේක තේරුම් ගන්න මට විනාඩියක් ගියා.
© genxdude / Reddit
17. මේ ටොප් එකෙන් මාව මෙච්චර කෙට්ටු කරයි කියලා කවුද හිතුවෙ?
© breezydae / Reddit
18. කෙළවරට ඕනෑවට වඩා ළං වුණාම අනන්තයට යන්න පුලුවන්
© ScottishPhilosophy / Reddit
19. බ්ලොබ් මාළුවෙක් ද? නැත්නම් උඩු යටිකුරු වුණු බල්ලෙක් ද?
© gabriellejayne / Reddit
20. වචනයේ පරිසමාප්තියෙන්ම ළදරුවෙක්ගෙ කකුල්
© jalapenohil / Reddit

Leave a Reply

Your email address will not be published.