පොලීසියේ අයත් හරිම අපූරු කට්ටියක් කියල පෙන්වන අවස්ථා 19 ක්

පොලිසියෙ අයටත් කරන්න ගොඩක් බැරෑරුම් වැඩ තියනවා. ඒ නිසා එයාලගෙ හාස්‍ය ජනක හැසිරීම් ඇත්තටම අපිව පුදුමයට පත් කරනවා. ඒත් එයාලගෙත් විහිලු පැත්තක් තියෙනවා. රාජකාරියේ යෙදිලා ඉන්න වෙලාවෙ ගත්ත මේ ඡායාරූපවල ඉන්න එයාලව දැක්කම අපිටත් හිනා යනවා.

රාජකාරියේ යෙදී ඉන්න, නීතිය ක්‍රියාත්මක කරන මේ නිලධාරීන්ගෙ හාස්‍යජනක ඡායාරූප එකකුවක් තමා ඔයාලට අරගෙන ආවෙ. බලන්නකො මේක දැක්කම ඔයාටත් හිනා යනවද කියලා.

01. හිම දැක්කම රාජකාරියත් අමතකයි.
02. එයාලට පාර පනින්න ඕන නිසා පාරත් වහලා.
03. පොලිසියෙ ඉද්දි මෙයාව හොයා ගත්තෙ.
04. එයාලා මොකද එතන කරන්නෙ
05. ඩෝනට් එකක් කන්න ඕනෙ උනා
06. මේ ක්‍රීඩා පිටිය සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි.
07. පාසැලේ මත්ද්‍රව්‍ය ගැටලුවක් නිසා ළමයි බලා ගන්න දාපු පොලිස් නිලධාරියා ළමයි එක්කම සෙල්ලම් කරනවා.
08. මොන පොලිස්කාරයෝද?
09. ඔයත් ඔයාගෙ රැකියාවෙන් තෘප්තිමත් නැද්ද?
10. ඔයත් මත්පැන් බීලා රිය පදවන කෙනෙක් නම්, මේ තියෙන්නෙ ඔයාගෙ කාමරේ
11. කුරුල්ලයි කුරුලු කූඩුවයි බේර ගන්න එයාලා කරපු දේ
12. එයාලගෙ මාර්ග සංඥා
13. කවුරුත් හෙල්ලෙන්නෙපා
14. කැම්පස් එකට පොලිසියෙන් ආවම
15. අධික උෂ්ණත්වයෙන් ඔයාලව ගලවා ගන්න
16. හොඳම යාලුවො වුනාම
twitter.com
17. එතන මොකද වෙන්නෙ?
18. අපරාධකරුවො පස්සෙ දුවන්න හොඳම ක්‍රමය
19. රාජකාරියට වඩා ඒක වැදගත්

Leave a Reply

Your email address will not be published.