පොදු ප්‍රවාහන වල සිටි අමුතු ජාතියෙ අමුත්තන් 20 ක්

පොදු ප්‍රවාහන සේවය කියන්නෙ නගර ප්‍රවාහනයේ වඩාත් ජනප්‍රිය මාධ්‍යයක්. ඒ විතරක් නෙවෙයි, ඔයාට මෙහිදී හැම වර්ගයකම මිනිසුන් දැක ගන්න පුලුවන්.

අද අපි ඔයාට පෙන්වන්න යන්නෙ පොදු ප්‍රවාහන සේවයේ ගමන් කරන අමුතු මිනිසුන්ගේ පින්තූර කිහිපයක්.

01. විශේෂ දෙයක් නෑ. කපුටෙක් එක්ක ගැහැණු ළමයෙක් ඉන්නවා.
© Max Sparber / ‏twitter.com
02. මේ මොකද මේ?
03. ලොකු අයියා බලාගෙනයි ඉන්නේ!
© imgur.com
04. රෝස පාට රාත්‍රී ඇඳුමක් තියනකොට වෙන ඇඳුම් අඳින්න කරදර වෙන්නේ මොකටද?
05. මුකුත් මග හැරෙන්නෙ නැතිවෙන්න ඕන නම්!
© DjVreditel
06. මේ අවුරුද්දෙ ශීත කාලෙ නම් ගොඩක් සීතලයි.
© kimkaradasian / imgur.com
07. ඒ ඇස් දිහා බලන්න එපා! එපා!
© imgur.com
08. ඕනම තැනක් ගෙදර වගේ
09. පාටියකට බඩු අරන් යනවා.
© NuYawker
10. උණ වසංගතය පාලනය කර ගන්න බැරි වුණාම
© SharkCat18
11. “විහිළු කරන්න එපා. ඔයාගෙ ආසනය කාන්තාවකට දෙන්න
© CollaboBrs
12. භයානක දේවල් තියන ආච්චි අම්මා කෙනෙක්
© wartesz / reddit.com
13. ඒ වෙලාවෙ තියන හැඟීමට මුල්තැන දුන්නම
© commander183
14. අලුත්ම විදියට සීට් අල්ලන්නෙ මෙහෙමයි
© dreer
15. ඔයත් දෙපාරක් බැලුවා නේද?
© Aleksandr Petrosyan
16. උදේට ඔයාගෙ හැඟීම මොන වගේද කියලා ඇඳුමෙන්ම පේනවා
© Mamafds
17. ස්පයිඩර්මන් ඇත්තටම ඉන්නවා.
18. පේළියට නිදි
© artevgen
19. NYC ප්‍රවාහන සේවයෙන් බෑග් එකකට ගැළපෙන්නෙ නැති බල්ලන්ව අරගෙන යාම තහනම් කළා
20. සාදරයෙන් පිළිගන්නවා
© ipskorina

Leave a Reply

Your email address will not be published.