පොඩි ජොලියකුත් තියෙන එපාත් වෙන අවස්ථා 16 ක්

ඔයා ඔයාගෙ ලැප්ටොප් එක ක්ලාස් එකට අරගෙන ගිහිල්ලා ක්ලාස් එකේදි ඒක ඇරලා බැලුවම ගෙනල්ලා තියෙන්නෙ ලැප් ටොප් එක නෙවෙයි කියලා දැනගන්නවා. මේ වගේ වෙලාවක ඔයාගෙ ප්‍රතිචාරය මොන වගේ එකක් වෙයිද? මේ වගේ පිස්සු වැඩ වලට මුහුණ දෙන්න සිදුවුණු මිනිස්සු ඒවයින් ගොඩක් දුක් වෙනවා ඇති කියලා අපි හිතුවට එයාලා ඇත්තටම කරන්නෙ එයාලට මුහුණ දෙන්න සිදුවුණු ඒ වගේ කටුක අත්දැකීම්වල පින්තූර අරගෙන ඒවා සමාජ ජාලාවල ශෙයාර් කරන එකයි.

ඉතින් දැන් අපි බලමු තමන්ට සිදුවුණු අමුතු අවස්ථාවන්හිදී ලබාගත් ඡායාරූප 18 ක්. බලන්නකො මෙයාලා කොයිතරම් විනෝදජනකද කියලා.

17. ටී ෂර්ට් එක බේරුණු එක ගැන නම් සතුටු වෙන්න පුලුවන්.
© pieCharmed / reddit
16. මගේ 3-හැවිරිදි දරුවා මැක්ඩොනල්ඩ්ස් හි හිටපු මේ මනුස්සයට කිව්වෙ ඔහුගෙ කලිසම බිමට වැටෙන්න යනවා කියලයි.
© imblackgrapes / reddit
15. වැඩ කරන තැන කෙනෙක් බල්ලව දාලා ගිහින් කියලා හිතුවට ඇත්තටම ඒක පිළිමයක්.
© vividvelveteen / twitter
14. මම අපේ වාර්ෂික වාර්තා පොත ලබා ගැනීමෙන් ගොඩක් සතුටට පත් වුණා. ඒකෙ පුද්ගලික ප්‍රශ්න කොටස සඳහා ඉදිරිපත් කරන ලද සියලුම පෝරම 153 න් විස්තර ලබා දීලා තිබුණෙ නැත්තෙ මම විතරයි.
© Its_just_Connor / reddit
13. දොර වැහෙනකොට සපත්තුව ගන්න බැරිවුණා.
© ryandrums14 / reddit
12. මට විනාඩි පහක් ඇතුළත ට්‍රිප් එකක් යන්න ලෑස්ති වෙන්න වුණා.
© monkaSS1 / reddit
11. වැරදි වේලාවක වැරදි තැනක ඉන්නකොට
© Brad_Gagnon / twitter
10. මාළුන්ට කෑම දෙන්න අමතක කරන්න එපා.
© baeshine / reddit
09. මේක වුණේ කොහොමද කියලා මමවත් දන්නෙ නෑ.
© NRL87 / reddit
08. කවදාවත් රබර් තාරාවෙක්ව රත් වුණු කාර් එකක් ඇතුළෙ තියලා යන්න එපා.
© markyshmarky / twitter
07. මම අද පන්තියට ගියේ මම මගේ පරිගණකය කුස්සියේ කවුන්ටරයේ තියලා ඇවිත් කියලා හිතාගෙනයි.
© abbydermody / twitter
06. එංගලන්තයේ ඉන්න මගේ ඥාති සහෝදරයා එයාගෙ යාලුවන්ට කිව්වෙ එයාට මාරියා කේරි කියලා කේක් එකක් හදාගන්න ඕන කියලයි. ඒත් යාලුවො ඒක වැරදියට තේරුම් අරගෙන එයාට මාරි කියුරිගෙ කේක් එකක් හදලා දීලා.
© harrietalida / twitter
05. අඩුම තරමේ ඇය හොඳින් නේ. නේද අම්මේ?
04. යාලුවෙක්ගෙ ගෙදරක මලපහ කරන්න ගියාම වැසිකිලි කඩදාසි නැති වීම
© thepoormanguise / reddit
02. ඒක හරියට සොෆීගේ තේරීම වගේ.
© ScallionOnly8830 / reddit
01. සානුකම්පිත කේක්
© BaconGivesMeALardon / reddit

Leave a Reply

Your email address will not be published.