පිස්සු නටන්න ඕනෑතරම් වෙලාව ඇති මිනිසුන් 19 දෙනෙක්

අපට අපේ කාලය ඵලදායී ලෙස භාවිතා කරන්න විවිධ ක්‍රම මිලියන ගණනක් තියනවා. විවේකයක් ලැබුණම අපේ අය ගොඩක් නිර්මාණශීලී දේවල් කරන්න පෙළඹෙනවා.

ඉතින් අද අපි ඔයාට අරගෙන ආවෙ අන්න ඒ වගේ තමන්ට ලැබුණු විවේකයෙන් උපරිම ප්‍රයෝජන ගත්ත මිනිසුන් 19 දෙනෙක්ගෙ නිර්මාණවල ඡායාරූප එකතුවක්.

19. රථවාහන තදබදයක සිරවී ඉන්න අතරතුර…
© pikabu
18. මගේ හිටපු පෙම්වතා මට මුලින්ම හම්බුණු දවසේ සහ මම ඔහුව හොඳින් දැන හඳුනා ගත් විට.
© imgur
17. සත්වෝද්‍යාන කාර්ය මණ්ඩලය අතර පැවති සත්ව කොස්ප්ලේ තරඟය. යාලුවනේ, ඔයාලා සතුන්!
© imgur
16. නැවතත් මිනසෝටා මානව සත්වෝද්‍යානය
© imgur
15. පාසල් ගුරුවරයෙකුට ඕනෑවට වඩා විවේක කාලයක් සහ ඕනෑවට වඩා මාකර් පෑන් තියනකොට
© imgur
14. ආහාර පිසීමත් කලාවක්
© pikabu
13. ඔරියෝ බිස්කට් එකක කැටයම් කරපු ඒබ්‍රහම් ලින්කන්ගේ මුහුණ.
© reddit
12. දර කපන්න කියලා ආච්චි කිව්වම කලාත්මක පුතා කරපු වැඩේ
© imgur
11. ඔක්කොම සඟරා කියවලා ඉවර වුණත්, තාමත් මොකක් හරි දෙයක් එක්ක විනෝද වෙන්න ඕන වුණාම
© imgur
10. ඔයා මගේ තාත්තා නෙවෙයි
© reddit
09. විනෝද වෙන්න වෙනත් ක්‍රම නැති වුණාම:
© imgur
08. කම්මැලිකමේ හිටපු ඉංජිනේරුවෙක් හදපු අර්තාපල් චිප්ස් රවුම
© reddit
07. වැඩ කරනවට වඩා රසවත් ඇඩක් තමයි, මයික් ටයිසන්ව excel එකේ අඳින එක
© imgur
06. නිකන්ම නිකන් ටිප් එකක් තියලා යන එක කම්මැලි නිසා.
© reddit
05. සටනට සූදානම්!
© reddit
04. හොඳයි, ඇත්තටම ඒක ලස්සනයි.
© imgur
03. මේ ළමයා අනාගත සිවිල් ඉංජිනේරුවෙක්.
© reddit
02. රැකියාවේදී කම්මැලි වීම ලේසියි කියලා කිව්වෙ කවුද?
© imgur
01. තවත් කෙසෙල් කලාවක්
© imgur

Leave a Reply

Your email address will not be published.