පිට කවරයෙන් කිසිම දෙයක් විශ්වාස නොකල යුතු පින්තූර 18 ක්

හැම දෙයක් දිහාම වෙනස් කෝණයකින් බලන්න පුරුදු වුණාම හරිම විශිෂ්ට ඡායාරූපකරණ හැකියාවක් ලැබෙනවා. අනිත් අය දකින සාමාන්‍ය විදිහට වඩා වෙනස්ම විදිහකින් දකින්න පුලුවන් අය ඡායාරූප ශිල්පයෙන් අමුතු අමුතු නිර්මාණ කරනවා. හැබැයි ඉතින් වෙනස්ම කෝණයකින් ගත්ත පින්තූරයක් දැක්කම ඒකෙ ඇත්තටම මොකක්ද වෙන්නෙ කියලා අපිට නම් හිතාගන්න අමාරු වෙනවා.

ඔන්න අද අපි ඔයාට අරගෙන ආවෙ අමුතු කෝණවලින් ගත්ත ප්‍රෙහෙලිකාවක් වගේ තේරුම් ගන්න අමාරු ඡායාරූප 18ක්.              

01. ඔක්ලහෝමා නගරයේ සත්වෝද්‍යානයේ ඉන්න ජිරාෆ් පැටවා
© foreverzanix / Reddit
02. මේ වෑන් එක තවත් වෑන් එකක් ලඟ නවත්තලා වගේ පෙනුණට ඇත්තටම වෙලා තියෙන්නෙ වෑන් එකේ දොරවල් ඇරපු එක විතරයි.
© DandaGames / Reddit
03. ලැජ්ජ හිතුණු පුටු කකුල
© SCH1Z01D / Reddit
04. මේ බෝට්ටුවේ බඳ පේන්නෙ මුහුදේ තියන වෙනම දූපතක් වගෙයි
© supremo92 / Reddit
05. මම අද කොණ්ඩෙ කපන්න ගියා. එතකොටයි මේක දැක්කෙ.
© perkypetals / Reddit
06. ඉඳගෙන ඉන්න අමුතුම ක්‍රමයක්
© bellavanlan / Reddit
07. මෙතන මොකක්ද වෙන්නෙ?
© Worickorell / Reddit
08. පරිපූර්ණ ගැලපීම
© waitwhatup / Imgur
09. ඉතා පටු ඉදි කිරීමක්
© Character_Tart7465 / Reddit
10. මගේ ෆෝන් එක බිම වැටිලා හැඩුණෙ හමිං බර්ඩ් කෙනෙක්ගෙ හැඩයටයි
© HYEJOOSEGOIST / Reddit
11. කකුල් තුනේ මිනිසා
© nicojk / Reddit
12. ඉස්සරහින් තියෙන්නෙ මොන ගසද?
© IndependenceOk5800 / Reddit
13. කාපට් එක මත පාවෙන බළලා
© Fubler / Reddit
14. හොල්මන් නැවක්
© helloumjustin / Reddit
15. විනිවිද පේන ලැප්ටොප් එකක්
© BronxFC2001 / Reddit
16. එක ඔලුවයි. ඇඟවල් දෙකයි.
© griftylifts / Reddit
17. කකුල් නැති කුරුල්ලෙක් වගේ පේන සුදුළුණු ගෙඩිය
© Matt12771 / Reddit
18. කිරි දැමූ කෝපි කෝප්පයක්ද? නැත්නම් කෝප්පයක් වහන වීදුරු පිඟානක්ද?
© Matarskra / Reddit
© Matarskra / Reddit

Leave a Reply

Your email address will not be published.