පරිසරය විසින් අපිව පුදුම කරන්න කරපු වැඩ 17 ක්

අධ්‍යයනයකින් හොයාගෙන තියන විදිහට, අනපේක්ෂිත අවස්ථාවක් සාමාන්‍යයෙන් අපේ මතකයේ දීර්ඝ කාලයක් රැඳී තිබෙනවා. අපේ ලෝකයත් දවසින් දවස පුදුමාකාර දේවල්වලින් අපව පුදුමයට පත් කරනවා.

ඉතින් අද අපි ඔයාට අරගෙන ආවෙ අමතක නොවෙන මිනිසුන් 17 ක්ගෙ සිත්ගන්නාසුළු සොයාගැනීම්වල ඡායාරූප එකතුවක්.

01. මැද ඇඟිල්ල වෙන අතක වගේ
© justlollyg*****g / Reddit
02. කවුරු වගේද පේන්නෙ?
© cccaaatttsssss / Reddit
03. අල ගෙඩිය දැනගෙන වගේ
© RideMyBentley / Reddit
04. ඒ මොකද්ද ඒ?
© boopdogg / Reddit
05. ඒ ලාංඡනෙ කියලද හිතුවෙ
© vbally101 / Reddit
06. ලොකු ගෙඩිය ඇතුලෙ තව ගෙඩියක් ඒ ගෙඩිය ඇතුලෙත් චූටි ගෙඩියක්
© 01000001- / Reddit
07. දතක් වගේ පෙනූණට ඒක එයාගෙ උපන්ලපේ
© Epitomeofabnormal / Reddit
08. මෙහෙමත් ගස් හැදෙනවද?
© raezue / Reddit
09. අමුතු කුකුල් බිත්තරේ
© cva_thapa / Reddit
10. අන්වීක්ෂයෙන් පේන ඌරෙක්ගේ කන. ග්‍රහලෝකයක් වගේ නේද?
© Greco250 / Reddit
11. කැරට් අලේට මොකද වෙලා තියෙන්නෙ
© robbbertoo / Reddit
12. හිටවන්න පරක්කු වුණාම මෙහෙම වෙනවා.
© theelephant182 / Reddit
13. බලන්න ඒකෙත් හැටි
© Xenos298 / Reddit
14. පූසට උඩ රැවුලක්
© MaximumAsparagus / Reddit
15. ඇඟිල්ලක් වගේ පේන ගලක්
© NumberNumb / Reddit
16. තරුවක් නේද මැද තියෙන්නෙ
© DEWIE_ / Reddit
17. ඉර එළියට රතු පාටට දිලිසෙන බල්ලගේ කන
© CarrotRoom / Reddit

Leave a Reply

Your email address will not be published.