නියම වේලාවට නියම ස්ථානයේ ගත් ඡායාරූප 17ක්

සාමාන්‍යයෙන් අපි ඡායාරූපයක් ගන්නෙ නොසෙල්වෙන අවස්ථාවලයි. ඒ කියන්නෙ අපි හෙලවෙන්නෙ නැතුව තියන දේවල්වල ෆොටෝ ගත්තම අපට ඒවා ලස්සනයි කියලා හිතෙනවා. ඒත් ඔයා දන්නවද? අහම්බෙන් ගන්න සමහර වාසනාවන්ත ඡායාරූපවලට අපේ මනස ප්‍රීතිමත් කරන්න පුලුවන්. මේ වගේ දුර්ලභ ඡායාරූපයක් ලැබෙන්නෙ නියම වේලාව, නියම ස්ථානය සහ වාසනාවත් ටිකක් එකතු වුණාමයි.

ඉතින් අද අපි ඔයාට අරගෙන ආවෙ අන්න ඒ වගේ නියම වෙලාවට කැමරා කාචයට හසුවුණු පුදුම හිතෙන ඡායාරූප එකතුවක්.

01.‍ යාලුවො දෙන්නා හාට් එකක් හැඩේට පනින අවස්ථාව හරියටම ගත් ඡායාරූපයක්
© cyanmonsoon/Reddit
02. මගේ අලුත උපන් බිළිඳා නින්දේදී හිනාවෙනකොටම ගත්ත පින්තූරය
© iamfareel/Reddit
03. මුඛය විවෘත කරගෙන ඉන්න පෙලිකන් සතෙක්
© TM_34/Reddit
04. කැමරාවට හොල්මනක් අහුවුණාද කොහෙද
© TwoTimeToj/Reddit
05. මම මගේ බල්ලාගේ නියම ෆොටෝ එකක් ගත්තා
© mastrman/Reddit
06. මම තායිලන්තයේ කිමිදෙමින් සිටියදී මේක සිදුවුණා.
© MrNinoo/Reddit
07. මගේ ජීවිතයේ ලස්සනම අවස්ථාවක්
© yoiee/Imgur
08. මම නියම වෙලාවෙ Lemur ගේ පින්තූරයක් ගත්තා.
© white_butterfly1/Reddit
09. මගේ පෙම්වතිය අයර්ලන්ත නර්තනයක් කරමින් ඉන්න අතරතුර
© cloudcity/Reddit
10. එයාලා රණ්ඩු කරන එක සාමාන්‍ය දෙයක්. ඒත් දෙන්නට දෙන්නා මේ විදිහට අනුකම්පාවෙන් බලන් ඉන්න එක නම් දුර්ලභ අවස්ථාවක්.
© LoveD***or/Reddit
11. එකම වෙලාවෙ මගේ ඇස විවෘතව සහ වැසී ඇති ඡායාරූපයක්.
© lianapan/Imgur
12. කැමරාවට හසුවුණු නිර්භීත යාලුවෙක්
© elliotabelderp/Imgur
13. මගේ බල්ලා පියාඹනවා
© a120800/Reddit
14. මම ළමා කාලය ෆොටෝ එකකට අල්ලගත්තා.
© very_cool_stuff/Reddit
15. මංගල ඡායාරූප ශිල්පියෙක්ගේ හොඳම ඡායාරූපයක්
© ANTIQUE_HEALBOT_/Reddit
16. මගේ අම්මා ඇගේ ගෝල්ඩන් රිට්‍රීවර් බලුපැටියා හිම සෙල්ලම් කරන නියම වෙලාව ෆොටෝ එකක් ගත්තා.
© Drayik/Reddit
17. ඇය හිතන්නෙ “අනේ, මම හරිම ලස්සනයි” කියලා වෙන්න ඇති.
© vProdigyyy/Reddit

Leave a Reply

Your email address will not be published.