නිධන් කියන්නෙ මුතු මැණික් විතරක් නොවන බවට සාක්ෂි 25 ක්

ඔයාට හැම කෙනෙක්ටම පෙන්නන්න හිතෙන රසවත් හා අසාමාන්‍ය දෙයක් හම්බුණොත් ලොකු සතුටක් දැනෙනවා නේද? අහම්බෙන් දකින්න ලැබෙන අසාමාන්‍ය දේවල් අපේ යාලුවො එක්කත් බෙදාගන්න අපි අමතක කරන්නෙම නෑ.

ඉතින් අද අපි ඔයාට අරගෙන එන්නෙ අන්තර්ජාල පරිශීලකයින් සොයාගෙන ශෙයාර් කරපු විශ්මිත දේවල් වල ඡායාරූප 26ක්.

25. මට ශීත කළ කඩල මල්ලක තිබී කුඩා කඩල ඇට හමු වුණා.
© LHippopotamelan / reddit
24. ලන්දේසි දූපතක් වන ටර්ෂෙලින්ග්, සපත්තු දහස් ගණනකින් ආවරණය වී තිබෙන හැටි…
© Marlene Swart/AP
23. වසරකට පසුව, එම වෙරළේ කෙසෙල් ඇවරි ගොඩාක් තිබුණා.
© Marlene Swart/AP
21. මම ගෑරුප්පුවක් සොයමින් කාර්යාල කුස්සියේ ලාච්චුවක් විවෘත කළ අතර ඒ වෙනුවට දේදුන්නක් හමු වුණා.
© katecfischer / imgur
20. මේ බොරු සපත්තු හම්බුණේ පාවහන් වෙළඳසලක තිබිලයි.
© OnlyOneStig777 / reddit
19. මගේ බෙහෙත් බෝතලේ මේ පෙති 7 හොඳින් සිරවී තිබෙන හැටි
© ryckae / reddit
18. මගේ ආච්චිගේ අට්ටාලයේ තිබිලා හම්බුණු බීජ වර්ගවල එකතුව
© HungryBanana07 / reddit
17. මෙම ඉපැරණි මවුන්ටන් ඩිව් එක මට කැලේකින් හොයාගන්න බෑ
© Lontology / reddit
16. මට හමු වූ විශාලතම මෙගලෝඩන් පොසිලය.
© treadup / reddit
15. මාස 2ක් විතර මුහුදේ තිබුණු GoPro එකක් හම්බුණා. ඒක තාමත් වැඩ කරනවා.
© Leazulzorro / reddit
14. වලක් හාරමින් සිටියදී හමුවුණු ෆර්බි එක.
© I-am-very-bored / reddit
13. අත්හරින ලද අධිවේගී මාර්ගය 50. මට පාරක් හම්බුණා.
© wazit2ya / reddit
12. වර්ජිනියාවේ රොනෝක් ගඟෙන් හමු වුණු, 15mm ක් විතර ගැඹුරු වන හිලක් සහිත රෙනෝක් එක.
© SnowflakeDH / reddit
11. වාහන නවත්වන තැන මිදුණු අයිස් යට තිබී $10 බිල්පතක් හමු වුණා.
© LHippopotamelan / reddit
10. මගේ යාලුවගෙ ගෙදර එළියෙ තිබිලා හම්බුණු අමුතු කොළය.
© diamondeyes3321 / reddit
09. අත්හැර දැමූ තැනක තිබිලා හම්බුණු 10/10 chest එක
© bufferfishpower / reddit
08. බාත්රූම් එක කඩනකොට 1981 දී ලියපු සටහනක් හමු වුණා.
© stonedaliens / reddit
07. පරණ පොතක තිබුණු අවුරුදු 108 ක් පරණ ටිකට් එක
© The_Law_Giver / reddit
06. මං වගේම වීදි චිත්‍රය
© Schnuribus / reddit
05. අද මගේ වාහන නැවැත්වීමේ ගරාජයෙන් හමුවුණු කෘමියෙකුගේ මැණික
© jinjineer / reddit
04. මගේ රෝස පඳුරෙන් දකින්න ලැබුණු පුදුමය
© TheFuzz77 / reddit
03. මගේ යාලුවා මේක හොයාගත්තෙ වනාන්තරයේ තිබිලයි. එයාගෙ උස 6’4″ යි. වැතිරිලා ඉන්නකොට ඒක යාලුවගෙ පපුව මට්ටමට උසයි.
© beamer124 / reddit
02. කාපට් ඉහළට අදින අතරතුර මට බිම තියන සේප්පුවක් හමු වුණා. ඒක විවෘත කරන්නෙ කොහොමද කියලා කවුරුහරි දන්නවද?
© jannett_aly / reddit
01. අද අපේ ගරාජයෙන් හම්බුණු මේ සුපිරි කුඩා යාලුවා.
© Shrimm945 / reddit
© Shrimm945 / reddit

Leave a Reply

Your email address will not be published.