දැක්ක ගමන් ඔබව නොමග යවන අපූරු පින්තූර 16 ක්

සමහර විට අපි ඡායාරූපයක් ගන්න වෙලාවක ඇත්තටම අපි බලාපොරොත්තු නිවුණු දෙයක් අපේ කැමරා කාචයේ අහම්බෙන් සටහන් වෙන්න පුලුවන්. ඒ වගේ සිදුවීමකින් අපි ගන්න ගියපු ඡායාරූපයේ සම්පූර්ණ පෙනුමම වෙනස් වෙලා එයට හාත්පසින්ම වෙනස් අර්ථයක් ලැබෙනවා. මේ වගේ අහඹු සහ වාසනාවන්ත සිදුවීම්, ෆොටෝෂොප් වලින් එඩිට් කරලවත් ගන්න බෑ

ඔන්න අද අපි ඔයාට අරගෙන ආවෙ අන්න ඒ වගේ වාසනාවට වැදුණු, එක පාරින්ම තේරුම් ගන්න බැරි පින්තූර 16 ක්.

01. දවස් ගාණක් හරියට නිදාගත්තෙ නැති කෙනෙක් පොතක් කියවන්න ගත්තම
© reddit
02. ආගාධය දිහා බලද්දි ආගාධයත් අපි දිහා බලන් ඉන්න අවස්ථාවක්
© Liammm
03. අධික වාහන තදබදයක් තියන වෙලාවක මැජික් කාපට් එකකින් උත්සවයට ආපු කෙනෙක්
© topoftheworldiam
04. ළමයින් ගොඩක් වේගයෙන් ලොකු වෙනවා
© camel69
05. කෙල්ලෙක් වගේ සෙල්ලම් කරනවා කියන්නෙ මේකට වෙන්නැති.
© squeebie
06. කොහොමද මෙහෙම වෙන්නෙ?
© e1v1s
07. නූතන ගෘහ නිර්මාණ ශිල්පයට ඔයාගෙ ඔලුව කැරකැවිල්ල ඇති කරවන්න පුලුවන්
© terryjohn9100
08. ගුරුත්වාකර්ෂණය රැවටීමට උත්සාහ කිරීම
© Diana Romanova
09. කවුද දිනන්නේ?
© TriniBot
10. ඔයා මේ දිහා බලන තරමට ප්‍රශ්න මතුවේවි.
© Sh1gi
11. ඩේවිඩ් කොපර්ෆීල්ඩ් මේ බල්ලට මොකද කලේ?
© esquonk
12. භයානක හීනවල දකින්න ලැබෙන සුනඛ මිනිසා.
© WeWillSwingBiLater
13. පොඩි වයසට මෙහෙම සෙල්ෆියක් ගන්න තරම් ඔහු නිර්මාණශීලියි.
© The_Hans
14. ලස්සන රැවුලක්
© SuperTuff
15. සමානකම
© imgur
16. ජේසුනි, මේ ඔබද?
© imgur

Leave a Reply

Your email address will not be published.