දරුණු විදිහෙ විහිලු කරන මට්ටමේ සිටින පුද්ගලයින් 21 දෙනෙක්

නූතන ලෝකයේ බිහිසුණු බව පැහැදිලි කිරීමේ මාර්ගයක් විදිහට “ම්ලේච්ඡත්වය” යන වචනය භාවිතා කරන්න අපි පුරුදු වෙලා ඉන්නවා. ඒ අතරිනුත් ඉතාම දරුණු අවස්ථාවල ඡායාරූප අපි හොයාගත්තා.

ඉතින් අද අපි ඔයාට අරගෙන ආවෙ අන්න ඒ වගේ දරුණුතම තත්වයන්ට මුහුණ දෙන්න සිදුවුණු අවස්ථා 21 ක පින්තූර එකතුවක්.

01. කම්මැලිකමට ඔරලෝසු හදන කෙනෙක්
© unknown/imgur
02. ඒක කම්මැලිකමද නැත්තම් නුවණක්කාරකමද කියලා අපි දන්නේ නෑ. ඒත් හරිම රසයි!
© imusuallynotthisweird/imgur
03. චණ්ඩියා පාරට ඇවිල්ලා
© GlitchingFlame/reddit
04. පොඩි වැරැද්දක් වෙලා නේද?
© Brunninator/reddit
05. බයවුණු මේසය
© unknown/imgur
06. එකක් නිසා ඔක්කොම අවුල් වුණු හැටි
© architecturendesign
07. මේක නම් යකෙක්
© Noerdy/reddit
08. පීසා කනවා.
© joshthebarber1205/reddit
09. එක්කෙනෙක් පැනලා ගිහින්
© Zewzur/imgur
10. ඒකෙ “දොරටුව” කියලා තියන නිසා ඒක දොරකඩක් විදිහට වැඩ කරන්න ඕන නේද?
© unknown/imgur
11. එක්කෙනෙක්ට පේනව නම් අනිත් කෙනාට වාහනය පදවන්න පුලුවන්.
© unknwon/imgur
12. මේ පුද්ගලයාට ඔහුගේ සහ ඔහුගේ අලුත් බිරිඳගේ චෙක්පත් මුද්‍රණය කර තිබුණේ ඔහුගේ හිටපු බිරිදට ජීවිතාන්තය සඳහා චෙක්පත් ලිවීමටයි.
© TheTingGoesSkraaaPapapa/imgur
13 .හද කම්පා කරවන විහිළුවක්
© frenchfriedtaterz/imgur
14. ඇයි එහෙම කරන්නෙ?
© KieMoney954/twitter
15. සාම්ප්‍රදායික චොකලට් කෑමෙන් ඔබ්බට…
© Gorgeousgreg/imgur
16. මෙන්න නියම බටර් මිනීමරුවෙක්.
© maybejustbecause/imgur
17. සින්ක් 3ට ටිශූ රඳවනයන් 5ක් ඕනෙද?
© unknown/imgur
18. “හොඳ කොල්ලා” නරක් වෙලා
© kneeDeep55/imgur

Leave a Reply

Your email address will not be published.