තේරුම් ගැනීමට දෙවරකට වඩා බැලිය යුතු පින්තූර 21 ක්

අපගෙන් බොහෝ දෙනෙකුට, සැබෑ දේ සහ සිදු නොවන දේ අතර තියන බැඳීම නිසා කුතුහලයක් ඇතිවෙනවා. අසාමාන්‍ය ලෙස දිගු අතක් තියන පුද්ගලයෙක් වගේ අමුතු දෙයක් සාමාන්‍ය පින්තූරයක තිබිලා දකින හැම වෙලාවකම අපේ මොළය ඉබේම ඒ ගැන හිතන්න පටන් ගන්නවා “මෙතන වෙන්නෙ මොකක්ද කියලා”. ඒ විකාර රූපය ගැන පැහැදිලි කිරීමක් හොයා ගන්නා තෙක් අපේ මනස සන්සුන් වෙන්නෙ නෑ.

ඉතින් අද අපි ඔයාට අරගෙන ආවෙත් අන්න ඒ වගේ අපේ ඇස් දෙක වගේම අපේ මොළයත් රවට්ටන්න පුලුවන් විදිහේ ඡායාරූප එකතුවක්.

01.ගුරුත්වාකර්ෂණයට බාධා කරන කුණු කූඩයක්.
© harshBanjare / Reddit
© harshBanjare / Reddit
02. මගේ යාලුවගෙ බල්ලා
© chadwalk / Reddit
03. රෝස්ට් කුකුල් මස් ද? ලෝහයට ආදරය කරන අතක්, හෝ සාමාන්‍ය වියළි කොළයක් ද?
© tvqc / Imgur
04. නොපෙනෙන කාන්තාවක්?
© ImagurBro / Imgur
05. කහ ෆ්‍රිස්බී පියාසර කරනවා වගේ පෙනුණට, ඇත්තටම එයා ඉන්නෙ බිම මතයි.
© Toberoni / Reddit
06. මේක ක්‍රීඩාවක් ද? නැත්නම් කෙනෙක්ට ඇත්තටම එයාගෙ ඔලුව නැති වුණාද?
© RemarkableCollar / Reddit
07. වතුරේ පැහැදිලිකම අපේ ඇස් රවට්ටන හැටි
© bunnyslipperqueen / Reddit
08. පිස්සු හැදෙන ත්‍රිමාණ මිත්‍යාවක් නිර්මාණය කරන දිය වූ හිම පැල්ලම් සහිත නැගෙනහිර කොලරාඩෝ හි සමතලා ගොවිබිමක්.
© hoerr / Reddit
09. අලියෙකුගේ හිසක් ද? නැත්නම් එළදෙනෙකුගේ හිසක්ද?
© bebesiege / Reddit
10. චිත්‍රපටවල ආරම්භය ගැන අපට මතක් කරලා දෙන පොත් සාප්පුවක්
© westondeboer / Reddit
11. මෙතන මොකක් හරි වැරැද්දක් තියනවා.
© principle_fbundle / Reddit
12. දකුණු පැත්තේ ඉන්න පුද්ගලයාගේ අත්වල දිග බලන්න.
© Riptide559 / Reddit
13. මේ පින්තූරයේ තියන අමුතු දේ මොකක්ද?
© vlad_gutenco / Reddit
14. බල්ලන් සහ ජිරාෆ්ලට හයිබ්‍රිඩ් පැටවු හම්බෙනවා කියලා කවුද දැනගෙන හිටියෙ?
© hgbleackley / Reddit
15. ඇත්තටම එයා එයාගෙ අත ටිකක් නමාගෙන ඉන්නෙ.
© Hamperstand / Reddit
16. මේක 70 ගණන්වල වීඩියෝ පටිගත කිරීමේ මැදිරියක් වගේ පෙනුණට, ඇත්තටම ඒක චීස් ග්‍රේටරයක ඇතුළත පින්තූරයක්.
© unknown author / Reddit
17. මෙතන තියන අවුල මොකක්ද?
© zibin / Reddit
18. කහ තටාකයක බැහැපු පිරිසක්
© lastname1 / Reddit
19. ඔහුගේ වම් කකුල ඔහුගේ දකුණු කකුලෙන් එළියට එනවද?
© sizejuan / Reddit
20. මේ පාපන්දු පුහුණුකරුගේ හිස ඔහු පිටුපසින් සිටින වෙනත් පුද්ගලයෙකු සමඟ ඒකාබද්ධ වෙලා.
© PurestVideos / Reddit
21. පොඩි ගැහැණු ළමයෙක් පොප්කෝන් මල්ලක් එක්ක ඉන්න පින්තූරයක් විතරයි.
© shellybean23 / Reddit

Leave a Reply

Your email address will not be published.