තමන්ට ඕන විදිහට අමුතු විදිහකට විලාසිතා කරපු 26 දෙනෙක්

පාරෙ යනකොට අමුතු විදිහට ඇඳ පැළඳගෙන ඉන්න අමුතු කෙනෙක්ව දැක්කම ඔයාට මොකද හිතෙන්නෙ? ඇත්තටම අපිට ඒක අමුතු දෙයක් වගේ පෙනුණට, සමහර විට ඒ කෙනාට ඒක විලාසිතාවක් වෙන්න පුලුවන්. අලුත්ම ට්‍රෙන්ඩ් හොයාගන්න මුල් වෙන්නෙත් මේ වගේ වෙනස් විලාසිතා අත්හදා බලන්න බය වෙන්නෙ නැති අයමයි.

ඔන්න අද අපි ඔයාට අරගෙන ආවෙ විවිධ මිනිසුන් කරන අමුතු විලාසිතාවල පින්තූර 26 ක්.

01. මෙන්න මේකට තමයි සප්‍රයිස් කරනවා කියන්නෙ.
© freshnesh97/reddit
02. මේ කාලෙ ට්‍රෙන්ඩ් එක: මාළු වලිග ඇහි බැම
© beyondbeauty_2017/instagram
03. මගේ බෝතලය – මට ඕන විදිහට
© AlexSocolOFF/pikabu
04. මේක කලිසමක්ද? ටැටූ එකක්ද?
© hangisandalye_/ Twitter
05. සුරංගනාවියක්
© peopleofwalmart.com
06. අමුතුම රැවුල් විලාසිතාව
© TripleFUN/pikabu
07. ලෝකයේ ඉරණම ගැන හිතමින් ඉන්න බෑග් එකක්
© oko/vk
08. කොණ්ඩෙට ජනේලයක්
© CosmicKeys/reddit
09. ෆිගර් ස්කේටර් ක්‍රීඩකයෙකු වන යූසුරු හන්යුගේ හැම ඇඳුමකම විශේෂ වතුර බෝතල් රඳවනයක් තියනවා
© sportymags.wordpress
10. මාළු අල්ලන්න යනකොට අරගෙන යන්න නියම බෑග් එක
© Sosochek/pikabu
11. බස් එකේ යනකොට හැම විදිහකම මිනිස්සු මුණගැහෙනවා
© sergeant7/pikabu
12. මේක නම් කොහෙන් හොයාගත්තද මන්දා?
© MaskedShaco/pikabu
13. විලාසිතාවේ පරිණාමය. ඊළඟට මොකක් වෙන්න පුලුවන්ද?
© Света Белухина/vk
14. මේක තමයි ඊලඟට වෙන්නෙ.
© unknown author/imgur
15. විලාසිතාවේ ආත්මය
© Loki94/pikabu
16. රෝලිං ගැන ඔයා මොනවද දන්නේ?
© SirPekar/pikabu
17. ස්වභාවික දේවලින් විලාසිතා කරමු
© Мода Московского Метро/vk
18. මේ සාක්කු නෙවෙයිද?
© Efimiy/pikabu
19. පිස්සු හැදෙන තොප්පියක්
© Мода Московского Метро/vk
20. මගේ තාත්තගෙ පෙනුම කොහොමද?
© fashiondads/instagram
21. තට්ටයට ගැලපෙන විලාසිතා
© Soawsm1/reddit
22. දැන් එයාට කබායෙ හිස්වැස්ම ඇතුළට බිස්කට් දාගන්න පුලුවන්
© ninzmrqz/reddit
23. වහිනවද?
© sergeant7/pikabu
24. සයිබීරියාවේ විලාසිතා
© mr0ustas/pikabu
25. අශ්ව කුර පැළඳිය හැකි නම් කරදරකාර සපත්තු මොකටද?
© whyjessica / reddit
26. හැමවිටම වෙන්නෙ මේකයි.
© BubuKisyPisy/pikabu

Leave a Reply

Your email address will not be published.