ජීවිතයත් අපිට විහිලු කරන හැටි කැමරාවට හසු වූ අවස්ථා 23 ක්

ඡායාරූපකරණය කියන්නෙ අමුතුම කලාවක්. සමහර විට අපි හොඳට හිතලා ප්ලෑන් කරලා ගන්න ෆොටෝ එකකට වඩා අහම්බෙන් ගන්න ෆොටෝ එකකින් ගොඩාක් ලොකු දෙයක් කරන්න පුලුවන්. අහඹු සිදුවීම් හරිම රසවත් කියන්නෙ ඒකයි. අවුරුදු ගාණක් සැලසුම් කරලා කරන දේවල්වලට වඩා අහඹු සිදුවීමකින් හැමදේම වෙනස් කරන්න පුලුවන්.

ඔන්න අද අපි ඔයාට අරගෙන ආවෙ අහම්බෙන් සිදුවුණු ලස්සන දේවල්වල ඡායාරූප එකතුවක්.

01. පූසා මාළු ටැංකිය බිමට දැම්මම වුණු දේ
© slowf3 / reddit
02. කැමරාව ෆොටෝ එක ගන්න පටන් ගත්තම තමයි වටපිටාව එළිය වුණේ
© Kr4kin / reddit
03. දේදුන්නක් වෙන්න.
© Purp_Skurp_349 / reddit
04. දුනු ශිල්පය ඉගෙන ගන්න පටන්ගත්තට පස්සෙ කරපු හොඳම වැඩේ
© unknown / imgur
05. පදින්නෙ මොන වාහනයද? අඳින්නෙ මොන ඇඳුමද? කියලා හිතාගන්න බැරි වුණාම
© Koopatroopa_ / reddit
06. මේ බලු පැටවු ඉපදෙනකොටම එයාලගෙ ඇඟවල්වල වයස පිළිවෙලට තිත් ඇඳිලා තිබුණා.
© ArkadiusBear / reddit
07. මැක්ඩොනල්ඩ් එකේ drive-thru හි දකින්න ලැබුණු දෝෂයක්
© bionic_giraffe94 / reddit
08. පුදුම වාසනාවක්
© jacklebee / imgur
09. මේ පුද්ගලයා වසරක් පුරා අකුණක පින්තූරයක් ගන්න උත්සාහ කලා. අන්තිමේදි ඔහු දිනුවා.
© RetroSwagSauce / reddit
10. ඉතාමත් දුර්ලභ සම්පූර්ණ රවුම් දේදුන්නක්
© OskarLidums / imgur
11. එයා ඉපදිලා තියෙන්නෙම මේ රස්සාව කරන්නයි
© AdamE89 / reddit
12. දෙන්නටම ගැලපෙන ඇඳුම් හම්බෙලා
© unknown / reddit
13. කරන්න දීපු වැඩේ නම් නාලා…
© unknown / imgur
14. වම් දොර මගින් දකුණු දොරේ තත්ත්වය හරියටම විස්තර කරනවා.
© ParadiseSquared / reddit
15. යන්න පුලුවන් කියලා ශුවර්ද?
© Loyallaughter / imgur
16. ඒ අයිස්ක්‍රීම් එකනම් රස පාටයි.
© Robetino_Loreti / reddit
17. හැමෝටම දෙයක්!
© XmasCarroll / reddit
18. අඩුම තරමෙ එයාලා අවංකයි නෙ.
© doubletheaction / reddit
19. එයාලා ඒක ඉල්ලුවා.
© Wadef4 / imgur
20. ඔයාට එළියට යන්නම ඕනෙද? පිළිතුර කාර් එකේම තියනවා.
© cfj / reddit
21. මෙයාලා නිවුන්නුද?
© 4_Teh-Lulz / reddit
22. පැහැරගැනීම් වලින් පරිස්සම් වෙන්න
© forowned / reddit
23. වාසනාවන්ත කාර් එක සහ වාසනාවන්ත හිමිකරු
© Meunderwears / reddit

Leave a Reply

Your email address will not be published.