චුට්ටක් බයක් දැනෙන විදිහෙ අමුතු පුද්ගලයින් 18 ක්

සමහර විට, අපේ දවස සාමකාමීව පටන් ගන්න අතර, අපි විශේෂ දෙයක් දකින්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඒත් හදිසියේම, ෆිල්ම් එකක දකින්න ලැබෙන දේවල් අපට සැබෑ ජීවිතයේදිත් දකින්න ලැබෙනවා. දැක්කම හිනාව නවත්තගන්න බැරිවෙන සිදුවීම් ඔයාටත් සිදුවෙලා ඇති.

අද අපි ඔයාට අරගෙන ආවෙ අමතක කරන්නම බැරි දේවල් දකින්න ලැබුණු පුද්ගලයින්ගෙ ඡායාරූප 18 ක්.

01. මගේ බල්ලා හරියට හස්බන් වැඩ ඇරිලා එනකම් බලන් ඉන්න ප්‍රෙග්නට් වයිෆ් කෙනෙක් වගේ
© Jimbo5557 / Imgur
02. ෆ්‍රිජ් එක ඇතුලෙ ගොඩ දවසක් තිබුණු ගෝවා ගෙඩියට දැන් තව ගෝවා ගෙඩියක් හම්බෙන්නයි යන්නෙ.
© OatmealBreakfast / Imgur
03. බඳුනක හිස සිරකරගෙන කලබල වෙලා දඟලනකොට බඳුන කැඩිලා ඒකෙ ගැට්ට විතරක් මෙයාගෙ බෙල්ලෙ ඉතුරු වෙලා.
© Hardin314 / Reddit
04. මගේ සහෝදරිය මාව බලන්න එද්දි එයාගෙ බල්ලවත් අරගෙන ආවා. ටික වෙලාවක් යනකොට බල්ලා පේන්න හිටියෙ නෑ.
© toomuchtime051 / Reddit
05. ඊයේ රෑ ෆිල්ම් එකක් බලන්න ගියාම දකින්න ලැබුණු දේ.
© ReformDesigns / Imgur
06. මගේ 4 හැවිරිදි දරුවා එයාගෙ බ්ලැන්කට් එකෙන් මූණ වහගෙන අඬපු නිසා අන්තිමට දකින්න ලැබුණෙ මෙහෙමයි.
© futto / Reddit
07. මගේ යාලුවගෙ පුතා
© elilanger / Imgur
© elilanger / Imgur
08. රෙමි කියන්නෙ මගේ එක ඇහැක් තියෙන ලේනාටයි. මේ එයා මී පැටියෙක්ව ආදරෙන් බලාගන්න හැටි.
© Eatthed***/ Imgur
09. මෝරෙක්ගෙ දතක්
© sillygoosed / Imgur
10. කුරුල්ලෙකුගේ ඇසින් බලමු
© TomBaum / Imgur
11. නාසයේ එල්ලා තැබිය හැකි කෝස්ටර් එකක්
© thet***r4 / Reddit
12. මගේ දකුණු ඇස සිරස් අතට බෙදිලා තියනවා. එක් පැත්තකින් දුඹුරු සහ අනෙක් පැත්තෙන් කොළ පාටින්. මම පොඩි කාලෙදි ඒක නිල් සහ දුඹුරු පාටින් දකින්න ලැබුණා.
© rizz360 / Imgur
13. මගේ වෛද්‍යවරයා අද දන්ත සුරංගනාවිය විදිහට ඇඳලා…
© Unknown author / Reddit
14. මම කලර්ලයිට් එක ළඟ නැවතුණා, ඊට පස්සෙ මේක බලාගන්න මගේ වම් පැත්තට හැරුණා.
© maxoman / Reddit
15. වැඩට එන්න පරක්කු වුණු නිසා මගේ ජීවිතය බේරුණා. මම තත්පර 2කට කලින් ගෙදරින් ආවා නම් මේ කාර් එක මගේ ඔළුව උඩට වැටෙනවා!
© Tamerito / Reddit
16. මගේ පූසගෙ නහයේ ලස්සන බෙදීමක් තියනවා.
© broadcastreams / Imgur
17. මගේ දුව මේ සෙල්ලම් බඩුව ටොයිලට් එකේ දාලා ගිහින්. මහ රෑ ටොයිලට් එකට ආපු මම හොඳටම බය වුණා.
© Unknown author / Reddit
18. මගේ පුතාගෙ දත් හිඩැස්වල බැට්මෑන් සංකේතය දකින්න ලැබුණා.
© cptnblck / Reddit

Leave a Reply

Your email address will not be published.