ගුරුත්වාකර්ශනයට මොකද උනේ කියල හිතෙන පින්තූර 25 ක්

මේ ලෝකය කොයිතරම් පැටලිලි සහගතයිද කියනවා නම්, සමහර වෙලාවට අපි ඇස් දෙකෙන් දකින දෙයක් පවා අපට විශ්වාස කරන්න බැරි වෙන්න පුලුවන්. එතන ඇත්තටම මොකක්ද සිදුවෙන්නෙ කියලා තේරුම් ගන්න නම් ඒ දිහා දෙපාරක් බලන්න වෙන අවස්ථාවලට සාමාන්‍ය ජීවිතයෙදි අපටත් මුහුණ දෙන්න සිදුවෙලා තියනවා.

ඉතින් අද අපි ඔයාට අරගෙන එන්නෙ එකවරක් බැලුවට තේරුම් ගන්න බැරි, ගුරුත්වාකර්ෂණය කියලා දෙයක් මේ ලෝකෙ නැද්ද කියලා හිතෙන අවස්ථා 25ක පින්තූර එකතුවක්.

01. අමුතු මේසයක්
© adseipsum / Reddit
02. හලෝ! අද මට ඔයාල ඔලුවෙන් හිටගෙන ඉන්නව වගෙයි පේන්නෙ.
© Lassannn / Imgur
03. මගේ පූසා එයාගෙ කැමතිම පුටුව උඩ ඉන්න හැටි
© LCVoid / Reddit
04. මේ සලකුණ පාවෙනවද?
© justang_ / Reddit
05. මගේ වයිෆ් රෙදි සෝදන කූඩය තියලා තිබුණු ආකාරය
© Unknown / Imgur
06. ඇවිදිනවද? පාවෙනවද?
© deceleven84 / Reddit
07. ම්ම්ම්ම්… පාවෙන හරකෙක්?
© briannamichaela / Reddit
08. කිසිදු බාස්කට්බෝල් ක්‍රීඩකයෙක් බිම ස්පර්ශ කරන්නෙ නෑ. විනි සුරුත් එහෙමයි.
© Flierus / Reddit
09. අපේ පූසා බිත්තිය මත ඇවිදිනවා.
© OrganicMan01 / Reddit
10. හායි!!!
© osogood / Reddit
11. මම මේක විවෘත කරන්නෙ කොහොමද කියලා බලාගෙන ඉන්න.
© DoubleDevv / Reddit
12. අරුම පුදුම Spider-cat!
© IIwaterfountains / Imgur
13. ඕනවට වඩා උස වුණාම වෙන්නෙ මේකයි.
© NassosB / Reddit
14. මේ වැටවල් වල කොටස ඇත්තටම පාවෙනවද?
© Wes_Rivermaster / Reddit
15. වෑන් එක පාවෙන්න පටන් ගන්නකන් හැමෝම සතුටින් හිටියා.
© WeirdHat8 / Reddit
16. පාවෙන පීසා
© ypmiks / Reddit
17. පෙබරවාරි මාසයේදී කපිටි දූපත පාවෙමින් තිබෙනවා දකින්න ලැබුණා
© DontBeM*****ic / Reddit
18. පාවෙමින් ඉන්න පූසා
© this_couldbeyou / Reddit
19. පාවෙමින් නිදහසේ ඉන්න බල්ලෙක්
© razpberry / Reddit
20. සෝස් එක පාවෙනවා වගේ!
© mightbedylan / Reddit
21. CARTS කියන සලකුණේ අකුරු වාතයේ පාවෙනවා.
© JetFalco / Reddit
22. මගේ තාත්තගේ ඇහැට දාන බෙහෙත් එක පාවෙනවා.
© bute-bavis / Reddit
23. පාර මැද පාවෙන ලස්සන ගසක්
© Gentleman_6t9 / Reddit
24. පාන් ගෙඩිය තනියම නැගී සිටින්න උත්සාහ කරනවා.
© Zombeedee / Reddit
25. සින්ක් එක ඇතුළෙ පාවෙන පූසා
© daria_arbuz / Reddit

Leave a Reply

Your email address will not be published.