ගැටළු විසදන්නම ඉපදිලා ඉන්න මිනිසුන් 19 ක්

අපේ ලෝකයේ මිනිස්සු හරිම නිර්මාණශීලියි. එයාලා තමන්ට කරන්න තියන වැඩ කරන්න ලේසි ක්‍රම හොයාගන්න හැම විටම උත්සාහ කරනවා. ඒකෙන් එයාලගෙ කාලය ඉතිරි කරගන්න විතරක් නෙවෙයි, අමාරු වැඩ පහසුවෙන් කරගන්නත් හැකියාව ලැබෙනවා.

ඔන්න අද අපි ඔයාට අරගෙන ආවෙ අන්තර්ජාලයේ පළවුණු වැඩ පහසු කරගන්න මිනිස්සු හොයාගත්ත අරුම පුදුම ක්‍රම ඇතුළත් ඡායාරූප 20ක්.

01. බම්පර් එක පරිස්සම් කරගන්න නියම ක්‍රමයක්
© nihilism1998 / reddit
02. ඒව හදලා තියෙන්නෙ මිනිසුන්ව අත්අඩංගුවට ගන්න විතරක්ම නෙවෙයි.
03. බල්ලට බෙල්ට් එකක් නැත්නම් මේ ක්‍රමය පාවිච්චි කරන්න.
© Reyquasis / imgur
04. ලං කරලා ෆොටෝ ගහන්න ක්‍රමයක්
© rp2012-blackthisout / reddit
05. කාමරේ හොඳටම පේන තැන
© Mr_E13 / reddit
06. ගෑරුප්පුවක් නෑ.. ප්‍රශ්නෙකුත් නෑ.
© unknown / reddit
07. පන්තියෙදි නිදාගත්තට ටීච බනින්නෙ නෑ.
© SGAG ‏/ twitter
08. කාර්වලට ලොකු වියදම් යනව කිව්වෙ කවුද?
© Antimatterlad ‏/ twitter
09. රැළි රැළි චිප්ස් වලින් මිදෙමු.
10. මිනිස්සු හැම වෙලාවෙම එයාලා ලඟ නැති උපකරණ හදාගන්නවා.
© shrugalicious / imgur
11. දැන් ටෝස්ටර් එකක් ගන්න ඕනෙත් නෑ.
© K mayúscula / twitter
12. මේ ළමයට වැඩිපුරත් ලකුණු දෙන්න වටිනවා.
© PizzaSaucez / imgur
13. DVD කවර විසිකරන්න එපා.
© Target Property / twitter
14. ලෝකෙ පුරාම ඉන්න ගේම් ගහන කම්මැලියොන්ට
© LHN / reddit
15. කොන්සට් එකක විනෝද වෙන්න හොඳම විදිහ
© dutchy4233 / reddit
16. අලුත් එකක් ගන්න වෙලාවක් නෑ.
© RF_Guy1654 / reddit
17. අයින්ස්ටයින් තරමටම සාමාන්‍ය දැනීම තියන කොල්ලෙක්
© FameMoon / imgur
18. මේ…. කොමඩු කන වෙලාවයි.
© didlydadly / imgur
19. මේකට නම් ඔයාගෙ පඩියෙන් කපාගන්න වෙනවා.
© TheWanderingAarvark / reddit

Leave a Reply

Your email address will not be published.