ගහනවනම් මෙන්න ෆොටෝ ගැහිලි සුපිරි පින්තූර 24 ක්

පින්තූරයක් අද්විතීය වන්නේ එහි ඉදිරිදර්ශනය සහ වේලාව අනුවයි. නිතරම කැපී පෙනෙන නිර්මාණාත්මක ඡායාරූප ලබා ගන්න නම් නිර්මාණශීලී මනසක් තියෙන්නත් ඕන. උදාහරණ විදිහට, සූර්යයා ග්‍රහණය කර ගැනීම, පිසා හි කුළුණ ලෙවකෑම, ලිලිපුට්ටෙකුගේ අතකට පහර දෙන ගලිවර් වගේ පේන අරුම පුදුම ඡායාරූප අන්තර්ජාලයේත් ගොඩාක් ප්‍රසිද්ධයි.

ඉතින් අද අපි ඔයාට අරගෙන ආවෙ අන්න ඒ වගේ විස්මිත ඡායාරූප එකතුවක්. මෙමගින් ඔයාව ලෝකය දිහා වෙනස්ම නිර්මාණශීලී ඇසකින් බලන්න පෙළඹේවි.

01. විද්‍යාත්මක සංසිද්ධිය පැටලිලි සහගත වුණත් මේ වගේ නියම ගුරුවරයෙක් ඉන්නකොට නම් ඒ බවක් දැනෙන්නෙම නෑ.
02. ඉතින් සර්ෆ්බෝඩ් නැත්නම් මොකද කරන්නෙ?
03. මට කුරුල්ලෙක් වගේ නිදහසක් දැනෙනවා. අපි පියාසර කරමු!
04. ජීවිතය හරියට අයිස්ක්‍රීම් කෝන් එකක් වගේ. දිය වෙන්න කලින් තමයි රස!
05. මාව බොන්න, ඇලිස්.
06. දේදුන්නෙහි බලය තියනකොට මකරුන්ගෙ ගින්දර ඕන වෙන්නෙ කාටද?
Tim tastes the rainbow
07. විනිවිද පෙනෙන වීදුරුව හරහා… වැරදියි.. මේ පැහැදිලි මුහුද!
08. යුරේකා! යුරේකා!
09. අහස සහ පොළව හමු වන ස්ථානය මෙයයි…
10. රෑ කෑමට චිකන්!
11. මට ඔයාව පේනවා. ඔයාට මාව පේනවා ද?
12. ආහ්හ්! ලොකුම ලොකු කකුලක්!
13. ඉඳගන්න. ටිකක් ඉන්න.
14. ඔබටම පිපෙන්න ඉඩදෙන්න
15. ඔයා අපව පිඹලා දැම්මා…
Blowing in the Wind
16. වැටෙන්න කලින්.
17. ගලිවර්ගේ ලෝකයේ ළමයෙකු වීමට සහ ලිලිපුට්ටෙකු වීමට කැමති වන්න.
18. අහස පාට කරන්න. එය ඔබේම කර ගන්න.
19. හැමදේම සෙල්ලම් බඩුවක්.
20. ගිනි බෝලයක් අහුලා ගැනීම!
21. ඒ තමයි ලොව දිගම සහ ලස්සනම රැවුල.. විනාඩියක් ඉන්න… මොකක්ද!
22. අපි දිනුම්!
BASKET  ( Slam Dunk ) SCHIACCIATA
23. ජීවිතයේ ප්‍රීතිමත්ම දවස, ඉදිරිපත් කරපු යාලුවෝ
24. ආලෝකය සමඟ සෙල්ලම් කලොත් හොඳම ඡායාරූප ලබා ගන්න පුලුවන්.
SunBall

Leave a Reply

Your email address will not be published.