කෑම වලින් ඇස් වලට රසවත් බවක් ලැබුණු අවස්ථා 20 ක්

කෑමවල රස බලන එකට අමතරව කෑම ලස්සනට පිළිගන්වන එකත් ගොඩාක් වැදගත් දෙයක්. ඉතින් රසට හදපු සමහර කෑම පිළිගන්වන්න සරසලා තියන විදිහ දැක්කම අපිට ඒවා කන්නත් ලෝබ හිතෙනවා. ඒ තරමට ලස්සනයි. ඒ විතරක් නෙවෙයි, සොබාදහමේ අමුතු නිර්මාණ ආහාරවලටත් එකතු වෙලා එන්න පුලුවන්. උදාහරණයක් විදිහට පාට දෙකේ චෙරි ගෙඩියක් දැක්කොත් ඔයාට් මොන වගේ හැඟීමක්ද එන්නෙ?

ඔන්න ඉතින් අද අපි ඔයාට අරගෙන එන්නෙ දැක්කම කන්න හිතෙන්නෙ නැති තරම් පුදුමාකාර විදිහට හැදුණු කෑම වර්ගවල ඡායාරූප 20 ක්.

01. කැරට් දේදුන්න
© Unknown / Reddit
02. සමමිතිකව පෙණ බුබුළු ඇති වෙලා තියන ලස්සන
© AngelusArkadius / Reddit
03. පරිපූර්ණ රවුම් අයිස්ක්‍රීම් බෝලයක්
© Elyuri / Reddit
04. ක්‍රිස්පි චිකන් ලෝකය
© I_Am-Awesome / Reddit
05. බනිස් එක උඩ එකම එක තල ඇටයක්…
© Blitex__ / Reddit
06. ඔයාට මේ මුළු පොත් පෙට්ටියම කන්න පුළුවන්ද?
© AlbertSpinestein / Reddit
07. මාස කිහිපයකට පෙර අපේ කුකුළා පරිපූර්ණ වටකුරු බිත්තරයක් දැම්මා.
© blueesulfur / Reddit
08. මේක හරියට අයිස්ක්‍රීම් ඇඩ් එකකට හදපු අයිස්ක්‍රීම් එකක් වගේ
© son_made_my_account / Reddit
09. ආච්චි අම්මාගේ අතුරුපස හැදීමේ කලාව
© ThUltimateGuy / Reddit
10. පැස්ටා උයන අතරතුර පෑන් එක ඇතුළේ ලස්සනට පැතිරුණු හැටි
© lagori / Reddit
11. මේ පෙති කපන ලද කෙබාබ් තක්කාලි ඉතා පේන්නෙ හරියට සෂිමි වගෙයි.
© Sugarless_Chunk / Reddit
12. අනන්ත හැඩයේ ළූණු රවුම්
© niculbolas / Reddit
13. කෝපි එක ස්ථර වලට බෙදුණු හැටි
© Warriorsito / Reddit
14. වැඩිපුර පෙපෙරෝනි එකතු කරන්න කිව්වම
© andreamarie44 / Reddit
15. මගේ ස්පැගටි ටින් එක ඇතුළේ තියන හැටි
© jumping_monkey / Reddit
16. හොඳ ස්මූති එකක රහස එය විකෘති හැඩයකින් සෑදීමයි.
© corrinajo / Reddit
17. මේ අයිස්ක්‍රීම් එක ඉරිදා උදෑසන වගේ සිනිඳුයි…
© ArizonaWatermelon / Reddit
18. මෙම පෙපරෝනි කැබැල්ල සහ ළූණු පෙත්ත එකට එකතු වෙන්නම හැදිලා
© Aznev / Reddit
19. තේ වලටත් ස්ථර කිහිපයක් තියන බව ගොඩක් අය දන්නෙ නෑ
© fho15 / Reddit
20. බහු වර්ණ චෙරි ගෙඩියක විවිධ රසයන් 2ක් තියනවා කියලා ඔයා හිතනවද?
© ahundredgrand / Reddit

Leave a Reply

Your email address will not be published.