කාලයේ ඇති බලය පෙන්වන පෙර සහ පසු පින්තූර 18 ක්

ඡායාරූපකරණය කියන්නෙ මානව වර්ගයා තුළ තියන හොඳම සොයා ගැනීමක්. ඡායාරූපයක් කියන්නෙ අපේ අතීතයේ හොඳම අවස්ථා සිහිපත් කිරීමට හෝ අපගේ වෙනස්කම් අපිටම දැකගැනීමට අපට උපකාර වෙන සුවිශේෂී කාල යන්ත්‍රයක්. හොඳම සැසඳීමක් සඳහා පෙර සහ පසු ඡායාරූප එකට තියලා බලන්න ඕන.

සාමාන්‍යයෙන් අපිත් විවිධ අවස්ථාවලදී ගත් ඡායාරූප දිහා බලලා ඒවා සංසන්දනය කිරීමෙන් සතුටු වෙනවා. ඒ වගේ අවස්ථා 18 ක් තමයි අද අපි ඔයාට අරගෙන ආවෙ.

01. තාත්තා මීට වසර 10 කට පෙර සහ දැන් එයාගෙ ආදරණීය ගැහැණු ළමයින් සමඟ
© likeallstuff / Reddit
02. 3D මගින් ප්‍රතිනිර්මාණය කරපු ටූකන්ගේ හොටය
© DraftDraw / Reddit
03. කුණාටුවකින් පසු ක්‍රොඒෂියාවේ ස්ලැට්නි රැට් වෙරළ
© Roni Marinković / Roni.ws
© Roni Marinković / Roni.ws
04. අවුරුදු 15 කට පසු මමයි මගේ බලු පැටියයි
 brl621 / Reddit
05. එදා (1985) සහ අද (2018) ක්‍රියුස්බර්ග්හි පාපැදි සවාරියක්
© refilmio / Reddit
06. “අපේ මුල්ම ට්‍රිප් එක (2013) ඔහු මට විවාහ යෝජනා කළ ස්ථානය (2018) බවට පත් වුණා.”
© wackypose / Reddit
07. අවුරුදු 17 ක් එකට
© isaiah44nez / Reddit
08. “මේ අවුරුදු ගණනාව පුරාම එය තවමත් ඇයගේ ප්‍රියතම ස්ථානයයි.”
© Nozawa_Haruhis / Reddit
09. අවුරුදු 3 ට මොනතරම් වෙනසක් කළ හැකිද?
© fierysquirts98 / Reddit
10. “මගේ උසස් පාසලේ (වමේ) සහ කොලේජ් එකේ (දකුණේ) උපාධි වල ඡායාරූප, එක පැත්තකින්. මම කොලේජ් එකෙන් පස්සේ කොච්චර සතුටින් ඉන්නවාද කියලා බලන්න”
© TheShortestAvenger / Reddit
11. මේ ඡායාරූප 2 අතර තියෙන්නෙ මාස 15 ක පරතරයක් විතරයි.
© Diana0003 / Reddit
12. 1998 සිට මගේ මවගේ දුරකථනය සහ 2018 සිට මගේ දුරකථනය
© jakecc_ 1 / Reddit
13. “අපි දෙවෙනි ශ්‍රේණියේදී හමු වුනේ 1997 දී. මෙන්න අපි අවුරුදු 21 කට පසු.”
© AudsOrEvens / Reddit
14. ඔහුව දරුකමට හදා ගැනීමේ සංවත්සරය වෙනුවෙන් ‘ජීවන චක්‍රය’ පිළිබඳ අපේ වාර්ෂික ප්‍රතිනිර්මාණය”
© jeffreybbbbbbbb / Reddit
15. “අවුරුදු 18 ක් පුරාම තාත්තගෙ ආදරය!”
© Fishmike52 / Reddit
16. ඇපල් හි පළමු කාර්යාලය සහ ඔවුන්ගේ වර්තමාන කාර්යාලය
© Mathieu Thouvenin / Flickr© Carles Rabada / Unsplash
17. මේ ජොනතන් කියන යෝධ කැස්බෑවා යි. ඔහු ඉපදුණේ 1832 දීය. වමේ ඡායාරූපය 1902 දී ගන්නා ලද අතර දකුණේ ඡායාරූපය ගත්තේ 2017 දීය. ජොනතන්ට දැන් වයස අවුරුදු 187 කි.
© Unknown / Wikipedia© sainthelenaisland
18. අවුරුදු 22 ක් එකට සහ තවදුරටත්…
© tgalen / Reddit

Leave a Reply

Your email address will not be published.