කාලයත් එක්ක සමහර දේවල් වෙනස් වන හැටි පින්තූර 20 කින්

අපේ අවට තියන හැමදේම වෙනස් කරන්න කාලයට බලයක් තියනවා. කාලය නිසා අපේ ආදරණීයයන් වයසින් වැඩෙනවා, අපේ ආදරණීය සුරතල් සතුන් ලොකු වෙනවා. ඒ වගේම අපි කැමතිම ගස් වැල් පවා කාලයත් එක්ක වෙනස් වෙනවා. ඉතින්, දශක ගණනාවක් ගෙවිලා යනකොට, අපේ මේ දේවල් දිරාපත් වෙලා සමහර විට අතුරුදහන් වෙන තරමටම මැකිලා යනවා.

ඉතින් අද අපි ඔයාට අරගෙන ආවෙත් අවුරුද්දෙන් අවුරුද්ද ගෙවිලා ‍යනකොට සැලකිය යුතු පරිවර්තනයකට භාජනය වුණු දේවල්වල පින්තූර 20 ක්.

01. අවුරුදු ගණනක් තිස්සෙ ඕඩන්ගෙ නහයට බූප් පහරක් වැදිලා තියනවා.
© Herwiththetwodogs/reddit
02. මේ බල්ලා එයාලගෙ ජනේලයෙන් පිටතට හේත්තුවෙලා හිටපු කාලය
© LordEpitom/reddit
03. මේ කුඩා ගල් කැටය කාලයත් එක්ක ලොකු ගල් කැටය ඇතුළෙ සිදුරක් හදන්න සමත් වෙලා
© royalecheez/reddit
04. අඟල් එකක වතුර බටයක් තුළ වසට පහළොවක් තිස්සෙ එකතු වුණු මළකඩ
© FauxHulk/reddit
05. මීට අවුරුදු තුනකට කලින් මගේ බිරිඳ කැටයම් කරපු මේ වට්ටක්කා තාමත් අපි ලඟ තියනවා.
© Turkeyf*t2/reddit
06. ඇඳුම් වියළන යන්ත්‍රයේ බ්‍රෂ් වල දකින්න ලැබුණු වෙනස
© mooseaura/reddit
07. අපේ චිත්‍ර ශිල්පියාගේ අවුරුද්දක් පරණ තීන්ත බ්‍රෂ් එකේ හරස්කඩක්
© infer***2ss/reddit
08. මීට වසර දෙකකට කලින් මම හිටියෙ අයර්ලන්තයේයි.
© TheDancingFool/reddit
09. අවුරුදු ගාණක් තිස්සේ සිදුවුණු හානි නිසා මේ ගස දැන් පේන්නෙ දිය වෙලා යනවා වගේ
© hoikarnage/reddit
10. ලිෆ්ට් එක එනකම් හිටපු අය බොත්තම වටේ බිත්තිය අවුරුදු ගාණක් තිස්සෙ හූරලා තියන හැටි
© Koa__music/reddit
11. මගේ වැඩ කරන තැන හැඳුනුම්පත අවුරුදු ගාණක් ඒකෙ කවරෙ ඇතුළෙම තිබිලා ෆොටෝ එක විතරක් පේන තරමටම ඉතුරු ටික නොපෙනී ගිහින්
© can***_is_vegan/reddit
12. දහස් ගණනක් ළමයි සෙල්ලම් කරන සීසෝ එක ලඟ අවුරුදු ගණනාවක් තිස්සෙ තියපු අඩි සලකුණු නිසා එතන පෙනුම
© swannykk/reddit
13. අවුරුදු ගණනක් එක දිගට පාවිච්චි කරන නිසා ටැප් එකේ උඩ ඉන්න ගොළුබෙල්ලාගේ හැඩය පොලිෂ් වෙලා දිලිසෙන හැටි
© Zenyatta123/reddit
14. ජෛව හායනයට ලක්වුණු බෑග් රෝල් එකක්
© terencebogards/reddit
15. කාලයක් පුරාම එකම තැනට වැටුණු ලොක් එක නිසා ගඩොල මත සටහන් වී ඇති සලකුණ
© posty_co/reddit
16. උණුවතුර නිසා කොන්ක්‍රීට් එක ගෙවිලා ගිහින්
© neva79/reddit
17. කාලෙකට කලින් කපපු ගහක කොටයක් උඩින් වැවුණු තවත් ගසක්
© Eckley/reddit
18. අවුරුද්දක් ඇතුළත මම වැඩ කරපු හොටෙල් එකේ තිබුණු පූල් ටවල් වල ක්ලෝරීන් නිසා පාට වෙනස් වෙලා තියන හැටි
© Apple_jax7/reddit
19. මේ බොලාර්ඩ් ලෝහ බටයෙන් කාලයත් එක්ක කොන්ක්‍රීට් ටිකෙන් ටික ඉහළ ගොස් ඇති ආකාරය
© Lchan1405/reddit
20. මගේ සුරතල් පූසාගෙන් අවුරුදු 15 ක් තිස්සේ වැටුණු රැවුල් ගස්
© marnibeau/reddit

Leave a Reply

Your email address will not be published.