කාන්තාවන්ටත් අමුතු හැකියාවක් ඇති බව පෙන්වන පින්තූර 15 ක්

කාන්තාවන් මුදු මොළොක් හා සංවේදී ජීවීන්ට සමාන කළත්, සමහර විට එයාලා පිරිමින්ට හිතාගන්න බැරි තරම් බලයක් හංගගෙන ඉන්නවා. එයාලා කපටි විදිහට් කොල්ලන්ව ‍රවට්ටන්න දක්ෂයි. මෙම ඡායාරූප දිහා බලලා මේ ගැහැණු ළමයින්ගේ ඇදහිය නොහැකි සුපිරි බලයන් කිහිපයක් දැන හඳුනා ගන්න ඔයාට දැන් පුලුවන්.

ඉතින් දැන් අපි බලමු අතිශයින්ම කපටි කාන්තාවන් සඳහා හොඳම උදාහරණ ලෙස ලබාගත් ඡායාරූප 16ක්.

01. මගේ පෙම්වතාගේ අම්මා මට යෝජනා කළා.
02. හරිම උපක්‍රමශීලියි.
03. මම හොරෙන් ගෙදරින් පනිනකොට බොරු ඇඟක් හදලා ඇඳෙන් තියන්න කියලා මම මල්ලිට කිව්වා.
04. සැබෑ කපටිකම කියන්නෙ මොකක්ද කියලා තේරුම් ගත්තම
05. මේ කාන්තාව වෝල්මාර්ට් රථගාලක් මැද ඇගේ මෝටර් රථයට කළු තීන්ත ඉසිමින් සිටියා.
06. ගැහැණු ළමයින් වෙනස් වන ආකාරය:
07. පෙම්වතාට කිව්වෙ නම් මගේ දේවල් ටිකක් එයාගෙ ගෙදරට අරගෙන එනවා කියලයි.
08. ඇයට ඕඩර් කිරීමට අවශ්‍ය දේ 3 වතාවක් ඇසූ එම මොහොත:
09. ඔයාට ඕන කෑල්ල තෝරගන්න පෙම්වතා ඔයාට ඉඩදුන්නම
10. අමතර නින්දක් ලබා ගැනීමට නියම නිදහසට කරුණක් හොයාගත්තම:
11. මගේ පෙම්වතිය මේ ඡායාරූපය ගත්තේ මම අඳින්නෙත් මහලු මිනිසෙක් වගේ කියලා මට පෙන්වන්නයි.
12. කොණ්ඩෙ සේදුවම තමයි ඇත්ත එළියට ආවෙ
13. හදිසියේම යාලුවන් වුණා
14. හැම ගැහැණු ළමයෙක්ම කරන වැඩක්
15. මෙම දැරිය මහලු කාන්තාවක් ලෙස ඇඳ පැළඳ සිටින්නේ ඇය මත්පැන් මිලදී ගැනීමට වයස ඇති බව පෙන්වන්නයි.

Leave a Reply

Your email address will not be published.