කම්මැලිකම දියුණුවේ පියා බව ඔප්පු කළ පුද්ගලයින් 23 දෙනෙක්

ඔයාට වැඩක් ඉක්මනින්ම සහ කාර්යක්ෂමව කරගන්න ඕන නම් ඒ වැඩේ කම්මැලියෙක්ට බාර දෙන්න කියලා කතාවක් අපි හැමෝම අහලා තියනවා. කම්මැලිකමෙන් උපරිම ප්‍රයෝජන ගන්න මිනිස්සු අපි අතරත් ඉන්නවා. එයාලා එයාලට පැවරෙන වැඩ කරන්න සරල සහ ඉක්මන් ක්‍රම හොයාගන්නවා.

ඕනෑම වාතාවරණයක් තමන්ට වාසිදායක ලෙස කරකවා ගත හැකි පුද්ගලයින්ව වගේම කම්මැලිකම උපරිමයෙන් භුක්තිවිඳින මිනිසුන්ගේ ඡායාරූප 25 ක් අද අපි ඔයාට අරගෙන ආවා.

01. වැඩේ ඉක්මනට ඉවරකරගන්න ඕන නිසා මම ටයර් එක ෆොටෝෂොප් කලා.
02. සිංදු අහන්න ඕන වුණත්, ෆෝන් එක තියාගන්න කම්මැලි වුණාම
03. කර්ට්න් වහන්න පූසව පාවිච්චි කරන ආකාරය
04. කම්මැලිකම නිසා වෙලාව ඉතිරි කරගන්න තවත් හොඳ අදහසක්
05. වින්ඩ්ශීල්ඩ් එක ඉක්මනින් හදන්නෙ මෙහෙමයි
06. එක ගලයි.. කුරුල්ලො දෙන්නයි..
07. අවන් එකට දාලා රත් කරද්දි ටිකක් වැඩිපුර මහන්සි වෙන්න වෙනවා
08. ඩුවල් හෑන්ඩ්ස්ෆ්‍රී
09. කුණු ගෙනියන දවස
10. මැදියම් රැයේ අවදිවෙලා ටොයිලට් යන්න ඕන වුණත්, ඒකටත් සැපපහසුවක් ඕන වුණාම
11. වාඩි වෙන්න පුටුවක් ගේන්න කම්මැලිකම
12. ඒසී එක අලුත් කරන එකට වඩා ලේසි විකල්පයක්
13. ළඟම තියන කඩේ 5 ක් ඈතින් පිහිටි විට:
14. පසුපස ජනේලය පිස දැමීමට නියම විසඳුමක්
15. පීසා එක කර නොවී තියාගන්න මම අවන් එක දිහා බලන් හිටපු හැටි
16. කම්මැලිකමට උපක්‍රමයක්
17. වැඩ කරන්න නම් ඉඳගෙන ඉන්න ඕනෙමයි කියලා කවුද කිව්වෙ?
18. කම්මැලිකමේ අලුත්ම සොයාගැනීම්
19. දවසම විවේකයෙන් ගත කරන හැටි
20. ඔයාගෙ නමේ මැද කොටස කම්මැලියා කියලා දාන්න තිබ්බෙ
21. පහළට යන්න තියන කම්මැලිකම
22. රොබෝ වැකූම්
23. ඔයාවයි ඔයාගෙ කම්පියුටරෙයි වෙන් කරන්න බැරි වුණාම

Leave a Reply

Your email address will not be published.