කදුලක් එන තරම් හිත උණුකරන මට්ටමේ පින්තූර 22 ක්

මංගල මුද්දක් සහිත කුඩා අලුත උපන් බිළිඳෙකුගේ අත, පළමු වරට තම නොමේරූ එක සමාන නිවුන් දරුවන් අල්ලාගෙන සිටින පියෙකු සහ ගබ්සාවීම් වලින් පසු ලැබුණු බිළිඳුන් සමරන කාන්තාවන් 6 ක්… මේ වගේ දේවල් දැක්කම අපට අපේ සංවේදී හැඟීම් හිරකරගෙන ඉන්න බෑ.

මිනිසුන්ගේ ජීවිතවල සිදුවන විවිධාකාරයේ සංවේදී සිදුවීම් සහ ඔවුන් ඒවාට මුහුණ දුන් ආකාරය දැක්වෙන ඡායාරූප 20ක් අද අපි ඔයාට අරගෙන ආවා.

01. මගේ දුවගේ අතේ තියන මගේ මංගල මුද්ද (රාත්තල් 1, අවුන්ස 12) — සති 26 දී උපත ලැබූ දියණිය.
© trimpdogg / Reddit
02. මගේ බල්ලා පිළිකාවෙන් මිය ගිය අතර මගේ පූසාට ඔහු නැතුව පාළුයි.
© onedaythiswillallbeyours / Imgur
03. ආච්චිට මොළයේ පිළිකාවක් කියලා දැනගත්ත මිණිබිරිය ආච්චිට ආදරේ දක්වන අපූරුව
© kirabracken / Reddit
04. මාසයක් වයසැති අපේ එකම වගේ නිවුන් ගැහැණු දරුවන් දෙදෙනා
© kjhumpal / Reddit
05. මට චූටි යාලුවෙක් හම්බුණා. අපේ බල්ලට එයාව තියාගන්න ඕන වෙලා වගේ.
© Raino07 / Imgur
06. මේ හුරුබුහුටි කෙල්ල හිනාවෙන්නෙ එයාගෙ සීයව දැකලයි.
© BindiIrwin / Twitter
07. අපේ පුතා ඉපදිලා මාසයක් NICU එකේ ගත කරලා අද තමයි ගෙදර එන්නෙ.
© Angrynissen25 / Reddit
08. මගේ අම්මා සහ මගේ හොඳම කොල්ලා.. බල්ලෙකුගේ ආදරය හරිම පිරිසිදුයි.
© Littlekcs / Reddit
09. අන්තිමේදි අපි ඉලක්ක කරගෙන හිටපු බර සපුරා ගත්තා. මගේ රාත්තල් 25 බබා!
© mariekenna-photos / Reddit
10. මගේ ළමා කාලයේ වීරයා, ටෝනි හෝක්, අද මගේ වැඩිහිටි කාලෙ වීරයා, මගේ පුතා, ඔඩින් හමුවීමට වරම් ලැබුවා.
© Timfrostyo / Reddit
11. මගේ බිරිඳගේ ගර්භනී කාලයේ මාස 7 සම්පූර්ණ වෙනකොට ඇයට පියයුරු පිළිකාවක් ඇති බව හඳුනා ගන්න ලැබුණා. සති 7 කට කලින් ඇයට කිමෝතෙරපි පටන් ගත් අතර අද උදේ ඇය සෞඛ්‍ය සම්පන්න පිරිමි දරුවෙක් බිහි කලා.
© benhanan1 / Reddit
12. බබා එක්ක ගෙදරදි ගෙවන පළවෙනි රාත්‍රිය. මට උදව් කරන්න!
© 0nel0c0 / Reddit
13. ඉරිතලා ගිය බිත්තරයක් දින 35ක් මගේ බ්‍රා එකක් ඇතුළේ තියාගෙන රැක්කා. පුදුමයි එයා මැරුනේ නැති එක.
© junebug878787 / Reddit
14. අද මම දරුකමට හදා ගත්තේ ඇය කුඩා කල සිටම ඇති දැඩි කිරීමට උපකාර කළ සොඳුරුතම තරුණියයි. මේ මොහොත දක්වා ලොකු කාලයක් ගත වුණා.
© T*pHairedHarambe / Reddit
15. ලාස් වේගාස් හි නිවසක් නැති මිනිසෙක් ඔහු යන හැම තැනකම ඔහුගේ පිට මත බල්ලවත් අරගෙන යනවා.
© Lost_in_Nebraska402 / Reddit
16. මගේ අම්මා ඇයගේ වකුගඩුවක් මට පරිත්‍යාග කලා. අම්මගෙ ආදරය වචනවලින් කියලා නිම කරන්න බෑ.
© kingsleep / Imgur
17. මගේ පුතා පශු වෛද්‍යවරයා වෙත යන්න ඉන්න එයාගෙ හොඳම යාලුවව සනසන හැටි
© MrsZebra11 / Reddit
18. වයස අවුරුදු 40 දී, මම මගේ පළමු මව්වරුන්ගේ දිනය සැමරුවේ හොඳම දරුවා සමඟයි!
© GrrrZilla / Reddit
19. අපේ පූසාට දුක හිතුණු දවසක එයාව සැනසුවෙ මෙහෙමයි.
© Liebling_ / Reddit
20. අපේ ගෝල්ඩන් රිට්‍රීවර්ට ටර්මිනල් ලිම්ෆෝමා තත්වය තිබෙනවා. ඊයෙ මම එයාවයි එයාගෙ සහෝදරියවයි හොයාගන්නකොට එයාලා හිටියෙ මෙහෙමයි.
© morrison0880 / Imgur
21. දින 9ක් වයස මගේ නොමේරූ දියණිය පළමු වතාවට මගේ ඇඟිල්ල අල්ලාගෙන ඉන්න හැටි
© postoak67 / Reddit
22. පළමුවර ගබ්සාවීම් වලින් පසු ලැබුණු බිළිඳුන් සමරන මගේ බිරිඳ ඇතුළු කාන්තාවන් කිහිපදෙනෙක්
© GavinWakeUpCall / Reddit

Leave a Reply

Your email address will not be published.